කොස්ගම_පිපිරීමෙන්_ජායාරූප

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කොස්ගම_පිපිරීමෙන්_ජායාරූප

    කොස්ගම_පිපිරීමෙන් පසු ගත් ජායාරූප කීපයක් මාගේ මිතුරෙක් බුකියේ පලකර තිබූ ආකාරයයි මේ..

    13315810_618024865019471_2667508141633434247_n.jpg

    13315426_618024898352801_3079812169784007346_n.jpg

    13321682_618024968352794_3170435823323769656_n.jpg

    13336144_618025028352788_4189298805470184907_n.jpg

    13406880_618025075019450_4365052568693835850_n.jpg

    13346941_618025128352778_6168021986433195145_n.jpg

    13315457_618025198352771_7766526494483763224_n.jpg

    13330876_618025288352762_8605308306917238111_n.jpg

    13406881_618025311686093_1224411520267223072_n.jpg

    13406801_618025338352757_182271424992455106_n.jpg

    13332872_618025361686088_564833018097953581_n.jpg

    13330973_618025535019404_262969562812173953_n.jpg

    13331045_618025591686065_1431840934704864302_n.jpg

    944691_618025635019394_4220697358432103584_n.jpg

    13344527_618025715019386_894716103380443331_n.jpg

    13319937_618025755019382_6673252485373086307_n.jpg

    13346878_618025821686042_9135197452315101550_n.jpg

    13344495_618025981686026_542219353946841742_n.jpg

    13254573_618026031686021_7176511502461438221_n.jpg

    13336023_618026071686017_6225886544689904889_n.jpg

    13319800_618026108352680_2301058138609526348_n.jpg

    13315772_618026138352677_8031434631746993609_n.jpg

    ජායාරූප වල සියලු අයිතිය ජායාරූපකරු සතු බව කරුණාවෙන් සලකන්න
     
    • Like
    Reactions: tharindu455

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මේක ජාතික ප්‍රශ්ණයක්.
    ඒ නිසා දේශපලනය ගාවගන්නත් බෑ.
    ඒත් මචංලා,
    මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා රටේ මිනිස්සුන්ට හරිම දරුණු කාලයක් ඇවිල්ලා කියලා හිතෙන්නේ මට විතරද..?
    උඹලා දැක්කද දන්නේ නෑ.සිරිසේන ඇවිත් විවෘත කලා විතරයි හම්බන්තොට ෂැන්ග්‍රිලා එකත් ගිනි ගත්තා.
    ගින්න නතර කලෙත් හරිම අමාරුවෙන්.

    දැඩි අව් රශ්මිය...
    රට පුරා විදුලි බලාගාර පිපිරීම..
    ඉතිහාසගතවන ගංවතුර..
    දරුණු යුධ සමයකදී හෝ සිදු නොවූ පරිදි ටොන් 80ක ආයුධ පිපිරීම..
    දරුණු ගැටළු බරගාණක්..

    ඉස්සරහට තව මොනවා වේවිද දන්නේ නෑ බං.
    අනේ උඹලා පරිස්සමින් ඉඳපල්ලා.
    අපිට වෙච්ච වැරදි දැන් හදන්න බෑ..
    :no::no:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    13336144_618025028352788_4189298805470184907_n.jpg

    13330876_618025288352762_8605308306917238111_n.jpg

    13315772_618026138352677_8031434631746993609_n.jpg

    පේන විදියට මේ ආපු ෂෙල් වල ෆියුස් නෑ. ගබඩාකරල තිබ්බ ඒවා පිපිරීමට විසි වෙලා.:yes: මේවා නිකම් පුපුරන්නෙනම් නෑ. ඒත් පරිස්සමින් අයින්කලොත් හොඳයි.:yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,252
    9,065
    113
    Dubai
    රටට මහා අපල කාලයක් ලබලා වගේ. අනේ අපොයි රටට වෙන වින්නැහිය. කවදාවත් නැති විදියට රට විනාශ මුඛයට ලං වෙනවා.. ස්වාභාවික විපත් මේ වගේ විපත් එන්න එන්නම වැඩි වෙනවා :sorry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක ජාතික ප්‍රශ්ණයක්.
    ඒ නිසා දේශපලනය ගාවගන්නත් බෑ.
    ඒත් මචංලා,
    මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා රටේ මිනිස්සුන්ට හරිම දරුණු කාලයක් ඇවිල්ලා කියලා හිතෙන්නේ මට විතරද..?
    උඹලා දැක්කද දන්නේ නෑ.සිරිසේන ඇවිත් විවෘත කලා විතරයි හම්බන්තොට ෂැන්ග්‍රිලා එකත් ගිනි ගත්තා.
    ගින්න නතර කලෙත් හරිම අමාරුවෙන්.

    දැඩි අව් රශ්මිය...
    රට පුරා විදුලි බලාගාර පිපිරීම..
    ඉතිහාසගතවන ගංවතුර..
    දරුණු යුධ සමයකදී හෝ සිදු නොවූ පරිදි ටොන් 80ක ආයුධ පිපිරීම..
    දරුණු ගැටළු බරගාණක්..

    ඉස්සරහට තව මොනවා වේවිද දන්නේ නෑ බං.
    අනේ උඹලා පරිස්සමින් ඉඳපල්ලා.
    අපිට වෙච්ච වැරදි දැන් හදන්න බෑ..
    :no::no:

    Kaala kanniyo raja unaama ohoma thamayi.
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ආමරි, යුද්ධ හමුදා කඳවුරක ඇති අවි ගබඩාව.
    ලංකාවේ කඳවුරු භූමි වල
    ඒක වටේ මීටර් දහයක් විතර යනකල් හිස්භූමියක් තියෙන්නෙ.
    ඒ භූමිය ඉවර වෙන තැනින්
    සාමාන්‍යයෙන් අපේ උසට වගේ
    විසාල ‪#‎කටුකම්බි‬ රෝලක් මුලු ගබඩාව වටේටම යනවා.
    ඒ කටුකම්බි රවුමට ඇතුල් පැත්තෙන්
    ලොකු අගලක් වගේ එකකුත් මේ ගබඩාව වටේටම තියෙනවා.
    ඒක තියෙන්නෙ හදිසි පහරදීමකදී යුද්ධ ටැංකියක් එහෙම ඇවිත්
    මේ ආමරි එකේ හප්පාවි කියලා.
    මේ භූමියට අදාල අවි ගබඩාව භාර නිලධාරීන්,
    අණදෙන නිලධාරීන් හැරුනම
    වෙන කාටවත්ම යන්නත් බෑ.
    ආමි කෑම්ප් එකක පිටින් තියන ආරක්ෂාව අපි කවුරුත් දන්නවනේ.
    එහෙනම් කෝමද ඕක පිපුරුවේ.
    ...........................................................................
    පහුගිය දවස් ටිකේ හෝන්දුමාන්දු වෙලා හිටිය සෙට් එක
    ඊයේ ආයෙත් පණගහලා ඇවිත් තිබ්බා.
    ඒ කට්ටිය ඉතින් මාලිගාව උඩ පල්ලි හදලා හරි
    මේ වගේ ගිණිබෝල සංදර්ශන තියලා හරි කමක් නෑ
    දිනූ දේශය අරයට දෙන්න නේ බලන් ඉන්නෙ.
    පුපුරපු කස්ටියත් ඉතින්
    "‪#‎ඉතුරු_අවුරුදු_දෙකත්_කරමුද‬" ඇහුවම
    ඔලුව වනපු සැට් එකනේ.
    අපේ ආණ්ඩුවේ ඉන්නෙ හොඳ මිනිස්සුද?
    මොන නෑ. ඒ ඉන්නෙත් අරකෙ ඉඳපු මහත්තුරුම තමයි.
    ඒ මහත්තුරු සෙනිකව දැන් දානවා ‪#‎කැබිනට්_පත්රිකාවක්‬
    "රටේ ආරක්ෂාවට අරන් තියන් සිටි උණ්ඩ සෙත්තපෝච්චි උන බැවින් නව ගිනි අවි සහ පතරොම් මිලදී ගැනීමට ප්‍රසම්පාදනය සඳහා අනුමැතිය ලබා ගැනීම"
    කෝමද පල්ලම.. ‪#‎කොමිස්_කොමිස්‬..
    ඔන්න ඕමයි මහත්තයෝ එයාලා ‪#‎6Class‬ වල යන්නේ.
    අත්වැරදීමක් නම් කරන්න දෙයක් නෑ.
    ඒත් මේක සැලසුම් සහගතයි නම්
    ලංකාවේ දේශපාලනඥයන්ගේ මානසික මට්ටම ගැන
    තව පාරක් හිතන්න.
    — feeling ඉතිරි අවුරුදු දෙකත් කරමුද.. ( from thulawa )
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේක ජාතික ප්‍රශ්ණයක්.
    ඒ නිසා දේශපලනය ගාවගන්නත් බෑ.
    ඒත් මචංලා,
    මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා රටේ මිනිස්සුන්ට හරිම දරුණු කාලයක් ඇවිල්ලා කියලා හිතෙන්නේ මට විතරද..?
    උඹලා දැක්කද දන්නේ නෑ.සිරිසේන ඇවිත් විවෘත කලා විතරයි හම්බන්තොට ෂැන්ග්‍රිලා එකත් ගිනි ගත්තා.
    ගින්න නතර කලෙත් හරිම අමාරුවෙන්.

    දැඩි අව් රශ්මිය...
    රට පුරා විදුලි බලාගාර පිපිරීම..
    ඉතිහාසගතවන ගංවතුර..
    දරුණු යුධ සමයකදී හෝ සිදු නොවූ පරිදි ටොන් 80ක ආයුධ පිපිරීම..
    දරුණු ගැටළු බරගාණක්..

    ඉස්සරහට තව මොනවා වේවිද දන්නේ නෑ බං.
    අනේ උඹලා පරිස්සමින් ඉඳපල්ලා.
    අපිට වෙච්ච වැරදි දැන් හදන්න බෑ..
    :no::no:

    :yes::yes::shocked::sorry::angry::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    13336144_618025028352788_4189298805470184907_n.jpg

    13330876_618025288352762_8605308306917238111_n.jpg

    13315772_618026138352677_8031434631746993609_n.jpg

    පේන විදියට මේ ආපු ෂෙල් වල ෆියුස් නෑ. ගබඩාකරල තිබ්බ ඒවා පිපිරීමට විසි වෙලා.:yes: මේවා නිකම් පුපුරන්නෙනම් නෑ. ඒත් පරිස්සමින් අයින්කලොත් හොඳයි.:yes:
    පුපුරන්න ෆියුස් ඕනම කියල නීතියක් නෑ මල්ලී.....
    අන්ෆියුස්ඩ් අයිටම් පුපුරනව ඕන කරන ඉනීෂියේට් ෆයර් එකකදී.....
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මේක ජාතික ප්‍රශ්ණයක්.
    ඒ නිසා දේශපලනය ගාවගන්නත් බෑ.
    ඒත් මචංලා,
    මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා රටේ මිනිස්සුන්ට හරිම දරුණු කාලයක් ඇවිල්ලා කියලා හිතෙන්නේ මට විතරද..?
    උඹලා දැක්කද දන්නේ නෑ.සිරිසේන ඇවිත් විවෘත කලා විතරයි හම්බන්තොට ෂැන්ග්‍රිලා එකත් ගිනි ගත්තා.
    ගින්න නතර කලෙත් හරිම අමාරුවෙන්.

    දැඩි අව් රශ්මිය...
    රට පුරා විදුලි බලාගාර පිපිරීම..
    ඉතිහාසගතවන ගංවතුර..
    දරුණු යුධ සමයකදී හෝ සිදු නොවූ පරිදි ටොන් 80ක ආයුධ පිපිරීම..
    දරුණු ගැටළු බරගාණක්..

    ඉස්සරහට තව මොනවා වේවිද දන්නේ නෑ බං.
    අනේ උඹලා පරිස්සමින් ඉඳපල්ලා.
    අපිට වෙච්ච වැරදි දැන් හදන්න බෑ..
    :no::no:

    අපිට වෙච්ච වැරදි දැන් හදන්න බෑ..:sorry::sorry: