ජනපති ආණ්ඩුව විසිරුවහොත් එය භාරගන්න නාමල් සැරසෙයි..........ade ethakota ranil weddek neweida??

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුව විසුරුවා හැරියොත් එය භාර ගැනීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපතිවරයාට ඒ සදහා තව වසර දෙකහාමාරකින් අවස්ථාව උදා වන බවත් කීවේය.​

    මේ වන විට රට තුළ පාතාල ක්‍රියාකාරකම් වැඩි වී ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට ආරක්ෂා ලබා දිය බවත් එම වගකීම කථානායකවරයා භාරගත යුතු බව ද සදහන් කළේය.එම පක්ෂ මූලස්ථානය අසල දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.​


    ade ethakota ranil weddek neweida??
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,285
    113
    ආණ්ඩුව කෙළින පිස්සු වලින්, වාසිය ගන්න දඟලන්නෙ සාටක හැත්ත, මොකද ආණ්ඩුවේ NPP list වල බහුතරයක් පොට්ටුවෙ හිටපු උන්නෙ රිංගවල තියෙන්නෙ, අන්තිමට රනිල්ට, සජිත්ට, පාඨලීට දැන් NPP එකේ plant කරල ඉන්න පොට්ටුවො එකතුවෙලා ඇරිල්ලක් තමයි. සාට හැත්ත කියන්නෙ top level to bottom උන්ගෙ වන්දි බට්ටයෝ gov office වලත් plant කරගෙන breakup හදන ජාතියක්. තේරුම් ගන්න බැරි, විහින් ඇරගන්න ආස මොකද සාටක හැත්ත එක්ක ඒකාබද්ධයක් ගහගෙන?
     
    • Haha
    Reactions: Sri_Sampath