කොස්-තාපල් පුඤ්ඤ-සෝම තුති පිදුම

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොස්-තාපල් පුඤ්ඤ-සෝම තුති පිදුම

    හත්දෙයියනේ..... බැලුවයින් බැලුවෙනෑ ඒ වගේ සුට්ටක්.:angry::angry: ෆිල්ම් එක හදපු එකාටයි උගේ අම්මටයි ෆිල්ම්කට සම්භන්ධවුන තේ හදපු එකාගේ ඉඳලා පරම්පරා පිටින් ගෙනල්ලා පුටුවල ගැටගහලා කිචිකවකව 24 x 7 අවුරුද්දක් එකදිගට මුන්ට මේක පෙන්නන්න ඕන මොලේ මඥ්ඥං වෙලා අංසබාගේ හැදිලා පැත්තගහල ඉන්න.:angry::angry:

    මෙහෙම ගූ ෆිල්ම් එකක් මගේ අම්ම මුත්තා කාලේවත් දැකල තිබුන්නෑ. නමක් දිනාගත් නලුවෝ මොන ලබ්බකට මේ වහුකුනට සම්භන්ධවුනාද මන්දා???:angry::angry: සල්ලිවලට තමුන්ගේ වෘත්තිය, ප්‍රතිරූපය පාවාදෙනවට වඩා නම්බුයි ලිඳකට පැනලා ආත්මේ මාරුකරහන්නඑක.:angry::angry:

    උඹලගෙන් කරන එකම ඉල්ලීම, පුලුවන් තරම් මේ වගේ
    චිත්‍රපට බැලීම වර්ජනයකරන්න, ඒවගේම මේ වගේ තුට්ටුදෙකේ දහජරාව පෙන්වා ඔවුන් ලබන ආදායම හැකි හැම අයුරින්ම වලකන්න. මුන්ව අනාතකරන තරමට රටේ චිත්‍රපට ක්ෂේස්ත්‍රයේ වැදගත් යමක් බිහිකරන පිරිසක් හැදේවි රැඳේවි හා රැකේවි.:dull:

    මේ වගේ කක්ක බාල්දියක් උනු උනුවේ ෂෙයාකරපු සහෝදරයා කල ජාතික මෙහෙවරට ඔහුට සදා ජය.

    තුඃ!!!!නොදකිං පුඤ්ඤසෝම:angry::angry:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔව් බන්.. ඊයෙත් මම ඒකයි කිව්වෙ..
    download කරපු මෙගාබයිට් 300 ටත් පාඩුයි බන්..
    හෝල් එකට ගිහින් බැලුව නම් ඉතින් හිතාගනින් කො
    ඔක්කොම අහල තියන ගොන් පොන්සි ජෝක්ස්
    ස්ක්‍රිප්ට් එක ලියල තියෙන්නෙ චිත්‍ර පටිය හදපු එකාගෙ හොර ගෑනි ද කොහෙද

    දෙකයි පනහෙ ලෝ බජට් ජරාවල්
    අන්තිම ටික බැලුවෙත් නැහැ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල ජරාවක් බං.. මං කලින් හිතන් හිටියෙ සුපිරියට ඇති කියලා.. හොඳ නළුවො කීප දෙනෙක් ඉන්න නිසා.. කොමඩි වලින් සුපිරියටම තිබුණෙ මචං එකයි සිකුරු හතේ එකයි විතරයි බං මෑත කාලෙ ආපු.. ඊට එහා එක ෆිල්ම් එකක් ගැනවත් කතා කරලා වැඩක් නෑ.. කතාවක් ඇත්තෙත් නෑ.. තේරුමක් ඇත්තෙත් නෑ.. කොමඩි ඇත්තෙත් නෑ.. බලන්න දෙයක් නෑනෙ ඉතිං..:lol:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් බන්.. ඊයෙත් මම ඒකයි කිව්වෙ..
    download කරපු මෙගාබයිට් 300 ටත් පාඩුයි බන්..
    හෝල් එකට ගිහින් බැලුව නම් ඉතින් හිතාගනින් කො
    ඔක්කොම අහල තියන ගොන් පොන්සි ජෝක්ස්
    ස්ක්‍රිප්ට් එක ලියල තියෙන්නෙ චිත්‍ර පටිය හදපු එකාගෙ හොර ගෑනි ද කොහෙද

    දෙකයි පනහෙ ලෝ බජට් ජරාවල්
    අන්තිම ටික බැලුවෙත් නැහැ
    පලවෙනිපාර මිස්වුන නිසා ලින්ක් එක මකයි කියල බයට ෆෝන් එකේ නෙට් එකෙන් ඩවුන්ලෝඩ්කලේ බං.:angry::angry: ගෙදරගියපුගමන් වැඩර් වගේ වයිෆ්ටත් කිව්වා මේ දවස්වල පෙන්නන ෆිල්ම් එකක් හම්බුනා වෙනසකටත් එක්ක බලමු කියලා.:cool: ෆිල්ම් එක දාලා විනාඩි පහෙන් ගෑනි ගියා කෑම උයන්න.:baffled:
    ලැජ්ජ නැද්ද බං මුන්ට මේ වගේ ෆිල්ම් එකක් හදලා ප්‍රසිද්දියේ පෙන්නන්න.:angry::angry: ඊට හපං ඒකේ ඉන්න නලු නිලියෝ, එක එක වැඩසටහන් වලට ඇවිත් අනේ මේක බලන්න, හරිම ආදර්ෂමත් කතාවක්, පට්ට කොමඩි කියකිය දෙන පබ්ලිසිටිය. උන්ම උන්ගේ වල හාරගෙන මිනිස්සුන්ට බනිනව ෆිල්ම් බලන්න එන්නෑ කියලා.

    මේ වගේ හුට්ටවල් නිකං පෙන්නුවත් හරිහමන් මිනිස්සු බලන්නෑ......:angry::angry:

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මල ජරාවක් බං.. මං කලින් හිතන් හිටියෙ සුපිරියට ඇති කියලා.. හොඳ නළුවො කීප දෙනෙක් ඉන්න නිසා.. කොමඩි වලින් සුපිරියටම තිබුණෙ මචං එකයි සිකුරු හතේ එකයි විතරයි බං මෑත කාලෙ ආපු.. ඊට එහා එක ෆිල්ම් එකක් ගැනවත් කතා කරලා වැඩක් නෑ.. කතාවක් ඇත්තෙත් නෑ.. තේරුමක් ඇත්තෙත් නෑ.. කොමඩි ඇත්තෙත් නෑ.. බලන්න දෙයක් නෑනෙ ඉතිං..:lol:
    උඹටනං ෆිල්ම් එකේ මොක තිබුනහම මොකෝ. පැය දෙකහමාරක් කලුවරේ කෙල්ල එක්ක අරක මිරිකි කරන්න තියෙනවනං එච්චරයිනේ...... :baffled::P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,330
    113
    Matanam e tharam awulak naha.anika ithin oya wage moda joke thiyena filmsuth thiyenna epai..Hollywood wala unath ehemane..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පලවෙනිපාර මිස්වුන නිසා ලින්ක් එක මකයි කියල බයට ෆෝන් එකේ නෙට් එකෙන් ඩවුන්ලෝඩ්කලේ බං.:angry::angry: ගෙදරගියපුගමන් වැඩර් වගේ වයිෆ්ටත් කිව්වා මේ දවස්වල පෙන්නන ෆිල්ම් එකක් හම්බුනා වෙනසකටත් එක්ක බලමු කියලා.:cool: ෆිල්ම් එක දාලා විනාඩි පහෙන් ගෑනි ගියා කෑම උයන්න.:baffled:
    ලැජ්ජ නැද්ද බං මුන්ට මේ වගේ ෆිල්ම් එකක් හදලා ප්‍රසිද්දියේ පෙන්නන්න.:angry::angry: ඊට හපං ඒකේ ඉන්න නලු නිලියෝ, එක එක වැඩසටහන් වලට ඇවිත් අනේ මේක බලන්න, හරිම ආදර්ෂමත් කතාවක්, පට්ට කොමඩි කියකිය දෙන පබ්ලිසිටිය. උන්ම උන්ගේ වල හාරගෙන මිනිස්සුන්ට බනිනව ෆිල්ම් බලන්න එන්නෑ කියලා.

    මේ වගේ හුට්ටවල් නිකං පෙන්නුවත් හරිහමන් මිනිස්සු බලන්නෑ......:angry::angry:

    කතා කරල වැඩක් නැහැ බන්..
    හෝල් එකට ගිය කී දෙනෙක්
    පුඤ්ඤ සෝමගෙ අම්ම මතක් කරාද දන්නෙ නෑ

    :lol::lol::lol:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Matanam e tharam awulak naha.anika ithin oya wage moda joke thiyena filmsuth thiyenna epai..Hollywood wala unath ehemane..

    උබට ඕකෙ තියන සේරම ජෝක්ස් ටික source පිටින් දාල පේන්නන්නද.. දාන ජෝක් එක මොකද්ද කියල දැනගත්තාම ඒවට හිනා යනවද බන් බාගෙට බාගයක් අර ආටක නාටක එකෙන් උස්සපුව..

    :lol::lol::lol:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යක්කුන්ගේ තරමටලු විමාන මැවෙන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    300Mb වල වැලක් බලපං

    ko ban link eka
    තොපිට ඒ කියලත් ලින්ක් අහනවනේ.:angry::angry: ෆ#ට සැනසිල්ල අතට නැලවිල්ල කියලා ඒ 300MB වල වැලක් බලපං. අඩුගානේ ටැංකිය හරි ක්ලීන්වෙනවනේ:eek::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොපිට ඒ කියලත් ලින්ක් අහනවනේ.:angry::angry: ෆ#ට සැනසිල්ල අතට නැලවිල්ල කියලා ඒ 300MB වල වැලක් බලපං. අඩුගානේ ටැංකිය හරි ක්ලීන්වෙනවනේ:eek::baffled:

    අඩෝ ලින්ක් එකක් තියෙනවනම් දීපන්කො ...ඊයේ දීපු එක අද මකලානේ......:sorry::sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැමිනිය

    අඩෝ ලින්ක් එකක් තියෙනවනම් දීපන්කො ...ඊයේ දීපු එක අද මකලානේ......:sorry::sorry:
    හොයල හොයල ලින්ක් එක දාන්න හැදුව මදැයි .

    Gasa84 has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her.
    If you are trying to send this message to multiple recipients, remove Gasa84 from the recipient list and send the message again.

    හැමිනිය
    :angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපි රිගල් එකේ රු 320 ටිකට් අරන් බැලුවේ මටත් හිතුනා අපරාදේ සලිල් කියලා . ෆිල්ම් එක බලන්නත් මිනිස්සු හිටියා උන් නම් බක බක ගගා හිනා වෙවි බැලුවේ .එත් ඉතින් මිනිස්සු කියන එව අනුව නම් බහුතරයකට මේ ෆිල්ම් එක හොදයිලු