කොස්-තාපල් පුඤ්ඤ-සෝම තුති පිදුම
හත්දෙයියනේ..... බැලුවයින් බැලුවෙනෑ ඒ වගේ සුට්ටක්.
ෆිල්ම් එක හදපු එකාටයි උගේ අම්මටයි ෆිල්ම්එකට සම්භන්ධවුන තේ හදපු එකාගේ ඉඳලා පරම්පරා පිටින් ගෙනල්ලා පුටුවල ගැටගහලා කිචිකවකව 24 x 7 අවුරුද්දක් එකදිගට මුන්ට මේක පෙන්නන්න ඕන මොලේ මඥ්ඥං වෙලා අංසබාගේ හැදිලා පැත්තගහල ඉන්න.
මෙහෙම ගූ ෆිල්ම් එකක් මගේ අම්ම මුත්තා කාලේවත් දැකල තිබුන්නෑ. නමක් දිනාගත් නලුවෝ මොන ලබ්බකට මේ වහුකුනට සම්භන්ධවුනාද මන්දා???
සල්ලිවලට තමුන්ගේ වෘත්තිය, ප්රතිරූපය පාවාදෙනවට වඩා නම්බුයි ලිඳකට පැනලා ආත්මේ මාරුකරහන්නඑක.
උඹලගෙන් කරන එකම ඉල්ලීම, පුලුවන් තරම් මේ වගේ චිත්රපට බැලීම වර්ජනයකරන්න, ඒවගේම මේ වගේ තුට්ටුදෙකේ දහජරාව පෙන්වා ඔවුන් ලබන ආදායම හැකි හැම අයුරින්ම වලකන්න. මුන්ව අනාතකරන තරමට රටේ චිත්රපට ක්ෂේස්ත්රයේ වැදගත් යමක් බිහිකරන පිරිසක් හැදේවි රැඳේවි හා රැකේවි.
මේ වගේ කක්ක බාල්දියක් උනු උනුවේ ෂෙයාකරපු සහෝදරයා කල ජාතික මෙහෙවරට ඔහුට සදා ජය.
තුඃ!!!!නොදකිං පුඤ්ඤසෝම

Last edited:

ෆිල්ම් එක දාලා විනාඩි පහෙන් ගෑනි ගියා කෑම උයන්න.