කොස්-තාපල් පුඤ්ඤ-සෝම තුති පිදුම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒක හරිනැද්ද බන් , මම බැලුවා ඒත් හරිහැටි මතකයක් නෑ , ආයෙත් ගිහින් බලලා කියන්නම් ජරාවක්ද කියලා
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මම ෆිල්ම් එක බැලුවෙ නම් නෑ
    කට්ටිය කියලා තියෙන විදිහට ගූ ගොඩක්නෙ ඒක
    මට ශුවර් ඊට වඩා හොදට හිනාගියා කියලා
    මේ කමෙන්ට් ටික කියවලා......... :D:D:D:D:D:D:D:D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය හුකන්න මතක් කරන්න එපා
    ගැහුවොත් ගහන්නේ ඔය වගේ පොන්න එකක්මයි
    කාලකණ්නියා
    ඌ හින්ද නලුවො ටිකත් චාටර් වෙනවා

    thumb500_udayakantha_1.jpg
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    අඩෝ උබලා තනියෙම බනින්නේ අපිටත් ටිකක් බනින්න ඔය මගුල තියෙන එකෙක් දීපියකො