කොස්, පොළොස්, බතල මිලත් ඉහලට

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    වෙළදපොළේ මේ වන විට ඉහළ ගොස් ඇති එළවළු වර්ග වලට සාපේක්ෂව අඩු මිලට පැවති කොස්, පොලොස්, කෙසෙල්මුව සහ බතල මිල ගණන් ද මේ වන විට සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

    මීට පෙර රුපියල් 20ත්, 40ත් අතර අගයක පැවති ගැට පොළොස් කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 100 දක්වාත්, කොස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

    මීට අමතරව කෙසෙල් මුව කිලෝවක් ද රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවතින අතර ග්‍රාමීයව සපයා ගත හැකි කොස්, පොළොස්, බතල, චව් චව්, අඹ, කැකිරි වැනි ආහාර සඳහා වැඩි ඉල්ලුමක් පවතින්නේ අනෙකුත් එළවළු වර්ගවල මිල ඉහළ යාම හේතුවෙන්.


    Aruna
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    උබල කොස්/පොලොස් සල්ලි වලටත් ගන්නවද?
    අපි නන් බල්ලොන්ට ගහන්නෙත් පොලොස් ගැට වලින්.

    කොස්/පොලොස් කන්න හෝමාගම එන්න
    team94-admin94.gif
     
    • Haha
    Reactions: Solo Rider

    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    උබල කොස්/පොලොස් සල්ලි වලටත් ගන්නවද?
    අපි නන් බල්ලොන්ට ගහන්නෙත් පොලොස් ගැට වලින්.

    කොස්/පොලොස් කන්න හෝමාගම එන්න
    godagama waraka gediya 1/8 kapapu kalla rs 150 i
     
    • Haha
    Reactions: Solo Rider

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,636
    6,914
    113
    වදුරව
    උබල කොස්/පොලොස් සල්ලි වලටත් ගන්නවද?
    අපි නන් බල්ලොන්ට ගහන්නෙත් පොලොස් ගැට වලින්.

    කොස්/පොලොස් කන්න හෝමාගම එන්න
    Homagama koheda bn uba? Uduwana paththeda??
     
    • Haha
    Reactions: Solo Rider

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    උබල කොස්/පොලොස් සල්ලි වලටත් ගන්නවද?
    අපි නන් බල්ලොන්ට ගහන්නෙත් පොලොස් ගැට වලින්.

    කොස්/පොලොස් කන්න හෝමාගම එන්න
    උබල කැලේද බන් ඉන්නේ
     
    • Haha
    Reactions: Solo Rider

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    iye polos gediyak gatta 150kata bn.. amba nam tiyenawa me tike supiri ewa aduwata.. kilo ekak 100 gaane gatte..