කිලෝ එකක් 3000ට වගේ ගන්න තියෙනවා. කඩේ පගයා කොහොල්ලෑ ගාගන්න කම්මැලි හිතුනොත් ලෝක බොරු කියලා ගැලවෙනවා
වරකා නං ඇතිවෙන්න කාල තියෙනවා. ගමේ ගියාම වැල එහෙම ගස් උඩම කනවා. රස නං ගහකින් ගහකට වෙනස්. වැස්ස කාලෙට පැණි වරකත් දිය රහයි. ඕක වගාවක් හැටියට කරනවනං එක හොඳ ගහක් හොයාගෙන බට් කරල එකම වර්ගෙන් හදන්න ඕන.
ගෙදර තියෙනවා එක ගහක් ඒ කොලිට් එකනං කොහෙවත් හොයාගන්න නෑ. පුදුමාකාර රසයි. කිලෝ පහලොව විස්සක විතර බර, විසාල රවුම් ගෙඩි හැදෙන්නේ. ඉදුනම පැත්තම සුවඳයි.

Last edited: