කොසොල් රජු දුටු සිහින

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
බොහොමත්ම ස්තූතියි..:yes::yes::yes:

හිතල බලන කොට අපිත් මේ කාල වලට ළo වෙලාදෝ කියලත් හිතෙනව...
ගොඩක් දේවල් යථාර්ත බවට පත්වේගෙන එනවා වගෙ...විශේෂයෙන්ම අධර්මිශ්ට පාලනය...මව්පියන්ට නොසැලකීම...මින්සුන්ගෙ අයහපත් ක්‍රියා වැඩි වීම පේන්නම තියෙන දේවල්....

:no::no::no::no:

:yes:
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "සිව්වැනි සිහිනය

    ගැල ඉසිලීමට සමත් උස මහතින් යුතු ගොනුන් කරත්තයේ නොබැඳ, නුපුහුණු වූ ලාබාල වූ ගොනුන් ගැලෙහි යෙදවීම. ගැල ඉසිලීමට නොහැකිව ගොනුන් එතැනම ලැගීම.

    විපාකය

    අනාගත කාලයේ නොදැහැමි දිළිඳු රජවරුන්, නුවණැති පරම්පරා වශයෙන් කටයුතු දක්ෂ පුහුණු යුක්තිය පසිඳලීමෙහි සමත් ඇමතිවරුන්ට තනතුරු නොදෙයි. ධර්ම සභාවේද, විනිසුරු මඬුල්ලේද , වෙළෙඳ ව්යාපාරයෙහිද දක්ෂ වැඩිහිටි ඇමතියන් නොයොදයි. තරුන, නුපුහුණු, නුසුදුසු පුද්ගලයන් ඒ ඒ ඇමති තනතුරට පත්කරයි. මේනිසා ඒවායේ දියුණුවක් ඇති නොවේ.

    පස්වැනි සිහිනය

    ශරීරයේ දෙකෙලවරෙහිම කට ඇති අශ්වයෙකු කට දෙකෙන්ම ආහාර බුදියි.

    විපාකය

    අනාගතයේ නොදැහැමි රජවරුන්ගේ කාලයේ නොදැහැමි චපල මිනිසුන් විනිසුරුවන් ලෙස යොදවයි. පින් පව්, හොඳ නරක, යුක්තිය අයුක්තිය නොසලකන ඔවුන් විත්තිය, පැමිණිල්ල යන දෙපක්ෂයෙන්ම අල්ලස් ගනී. නිවැරදි තීන්දු නොදේ.

    නමවැනි සිහිනය

    පස් පියුමෙන් ගැවසුනු හම පැත්තෙන්ම තොට ඇති පොකුණකි. දෙපා සිව්පා සත්තු එහි පැමිණ වටෙන්ම පොකුණට බැස වතුර බොති. ඒ පොකුණෙහි මැද ගැඹුරු තැන වතුර කැළඹී තිබුනත් සතුන් වතුර බොන තැන් ඉතා පැහැදිලිව ඇත.

    විපාකය

    අනාගතයේ රජවරු අධාර්මිශ්ඨ වෙයි. ඔවුන් ඡන්දය, ද්වේශය, මෝහය, භයයන සතර අගතියෙන්ම ක්රියා කරති. දැහමින් රට පාලනය නොකරති. අල්ලසට ධනයට ගිජු වෙති. ඉතා සැර පරුෂ වෙති. උක් යන්ත්රයක මිරිකෙන උක් දඬු මෙන් ජනයා තලා පෙළා නොයෙක් විදියෙන් අය බදු ගනී. මෙයින් පීඩාවට පත් ජනයා ගම් නියම් ගම් අත්හැර පිටිසරට පළා යයි(රට අත හැර යයි ).

    දහවැනි සිහිනය

    එකම හට්ටියක පිසෙන බත තුන් ආකාරයකින් පිසෙනු දකින ලදි. එක කොටසක් හොඳින් තැම්බෙයි, තව කොටසක් ඉතා අමුයි, තවත් කොටසක් ඉතා තෙත්ය.

    විපාකය

    අනාගත කාලයේ රජවරු අධාර්මික වෙයි. ඔවුන් අධාර්මික වන විට රාජකාරියෙහි යෙදුණු අයද, බමුණු නැහැවියන්ද, දෙවියන්ද අධාර්මික වෙයි. නොදැහැමි රාජ්යයේ සුළඟද රළුව හමයි. වාතය දූෂනය වෙයි. සුදුසු කල්හි නිසි ලෙස වැස්ස නොලැබෙයි. වැව් ඉහත්තාවේ වැසි වසින විට යට කොටසට වැසි නොවසියි. යට කොටසට වසින විට මතු කොටසට නොවසියි."

    මේ වාගෙ දේවල් නම් අපට නිතරම අසන්න‍ට පුලුවන්!

    good work!
    rep+




     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    Thank you very much for the comments people...

    I posted this because the things mentioned here is happening right now, just like Lord Buddha have predicted more than 2500 years ago...

    This is simply staggering...
     
    • Like
    Reactions: TakurZ

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ape gauthama buduna meeta awurudu 2500 kata kalin wadala dharamaya me wenawita kotharam sathyak wee ethdei therum genimata tharam wath molayak nethi aya kotharam sitida :( me loka winasayai :shocked: