කොසොල් රජ මරමු

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අද උදේ කෑම කෑවේ බණක් අහන ගමන්. කොසොල් රජ්ජුරුවෝ බලාගෙන ගියාම දසම කැර්‍යෙක්නේ.
    අඩු කුලේ ගෑණියෙක් බැඳලා අන්තිමට හොඳම යාලුවත් මරණවා
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    අද උදේ කෑම කෑවේ බණක් අහන ගමන්. කොසොල් රජ්ජුරුවෝ බලාගෙන ගියාම දසම කැර්‍යෙක්නේ.
    අඩු කුලේ ගෑණියෙක් බැඳලා අන්තිමට හොඳම යාලුවත් මරණවා
    adu kule ganu kenwa bande danagena neweyi neda?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙහෙත් රජ පැටියෙක් ගෑනියෙක් හින්ද හොඳම යාලුවෙක් මැරුවෙ :lol:
     
    • Like
    • Haha
    Reactions: lodbrok and rockmon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Ithin bn dutugemunu rajjuruwoth malli maranna giya ekenek ruwanweliseya heduwata.