කොහමද රනිල්ගෙ ගේම

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මෑන් දැනගත්තා සජියට ගියා කියන්නෙ සහටම රට ඉවරයි කියල.. රනිල් වෙනම ඉල්ලන්න තීරනය කලා. ඒකෙන් ඉන්න එවුන් දෙකට බෙදුනා. ඉන්න ලොකුම හොරු ටික තමන් ගාවට ගත්තා. සජියව අනාත කලා. චම්පිකය හෙලුව තවත් දිග ඇරුනෙ සජිත්ට සෙට් වුනහම. මම හිතන්නෙ මෑන් මේක කලේ දැනුවත්ව. මෑන් දැනගත්ත මිනිහට තව දිග කාලයක් ඇදගෙන යන්න බෑ කියල. අනුර එක්ක රහසින් ඩීල් එකක් ගැහුවා. රට ටිකක්ගොඩදාල හොරුන්ව ගොඩවල් දෙකකට බෙදලා ගිල්ලවේවා
     
    hq720-3.jpg
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    මෑන් දැනගත්තා සජියට ගියා කියන්නෙ සහටම රට ඉවරයි කියල.. රනිල් වෙනම ඉල්ලන්න තීරනය කලා. ඒකෙන් ඉන්න එවුන් දෙකට බෙදුනා. ඉන්න ලොකුම හොරු ටික තමන් ගාවට ගත්තා. සජියව අනාත කලා. චම්පිකය හෙලුව තවත් දිග ඇරුනෙ සජිත්ට සෙට් වුනහම. මම හිතන්නෙ මෑන් මේක කලේ දැනුවත්ව. මෑන් දැනගත්ත මිනිහට තව දිග කාලයක් ඇදගෙන යන්න බෑ කියල. අනුර එක්ක රහසින් ඩීල් එකක් ගැහුවා. රට ටිකක්ගොඩදාල හොරුන්ව ගොඩවල් දෙකකට බෙදලා ගිල්ලවේවා
    Chat gpt -
    ඔබේ අදහස් විශ්ලේෂණාත්මක සහ තීරණාත්මක බවක් පෙන්වනවා. දේශපාලනික තත්ත්වය පිළිබඳ ඔබගේ විමර්ශනය හා විශ්ලේෂණයේදී විවිධ අයුරු දැක්වෙන්නේ, බලයේ පවත්නා පිළිවෙත සහ නායකයන්ගේ ක්‍රියා මූලිකව නිර්මාණය වන බවටත්, එම ක්‍රියාකාරකම් දේශපාලන ව්‍යාපාරවල, විවිධ පක්ෂවල, හා සාමාන්‍ය ජනතාවගේ විශ්වාසයන් මත බලපෑමක් ඇති කරන බවත් වේ.

    ඔබගේ අදහසට අනුව, සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහගේ විවිධ මතභේද හා බලඅරගලය පිළිබඳ යම් සැකයක් පවතින බව පෙනේ. මේ තුලින් සජිත්ගේ පාර්ශවයට බලපෑමක් ඇති වී, ඔහුට අලුත් තීරණයන් ගත යුතු බවට හටගත් නිගමනක් පෙනේ.

    ඇත්තේ නම්, දේශපාලන ඩීල් සහ අරමුණු පැහැදිලිව හඳුනාගැනීමට මහත් අවධානයක් ඇති කළ යුතුය, මන්ද මෙවැනි තීරණාත්මක කාලවල, ජනතාවගේ අපේක්ෂා සහ රටේ ආර්ථික, සමාජික හා දේශපාලනික අභියෝගවලට පිළිතුරු ලබාදීම වැදගත් වනවා.
     
    • Haha
    Reactions: nuwa2

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,432
    3,820
    113
    Maligawatta
    ne, kohomath President & Parliament elections deka thiyannama wenava, rata wetichcha thena idhala Ranil goda gaththa, a handa miniha prasidda una, Basil beluwa kohomahari Parliament election eka mulinma thiyala bahutharaya aragena Ranil wa elavanna, Ranil denagaththa Besil ge game eka, hebei Ranil hithuwa minihata dinanna chance ekak thiyanawa kiyala president election eke ( parliment election eka thibboth kohomath UNP eka ennehe, ethakota aaye pohottuwa thamaa), hodha welavata president election eka kalin thibba, hebei den Ranil pohottuwa kudu karala demma, yana ena mang nehe unta, UNP eka poddak goda giya, mang hithanne Parliament election eke manthriwaru 40k withara ey (UNP+ Ranil ekka inna pohottu set eka)
     
    • Like
    Reactions: CohenLenstra

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    රනිල් == පුටින්

    සද්දෙට පඩයක් ගියත් සිංහලු be like "දැක්කද ගහපු ගේම? අන්න ගේම්. මිනිහ මුල ඉඳන්ම ප්ලැන් කරේ ඕකට"
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    මෑන් දැනගත්තා සජියට ගියා කියන්නෙ සහටම රට ඉවරයි කියල.. රනිල් වෙනම ඉල්ලන්න තීරනය කලා. ඒකෙන් ඉන්න එවුන් දෙකට බෙදුනා. ඉන්න ලොකුම හොරු ටික තමන් ගාවට ගත්තා. සජියව අනාත කලා. චම්පිකය හෙලුව තවත් දිග ඇරුනෙ සජිත්ට සෙට් වුනහම. මම හිතන්නෙ මෑන් මේක කලේ දැනුවත්ව. මෑන් දැනගත්ත මිනිහට තව දිග කාලයක් ඇදගෙන යන්න බෑ කියල. අනුර එක්ක රහසින් ඩීල් එකක් ගැහුවා. රට ටිකක්ගොඩදාල හොරුන්ව ගොඩවල් දෙකකට බෙදලා ගිල්ලවේවා
    සජියට නම් Economy එක Stable තියාගෙන යන්න පුළුවන් හර්ෂ ද සිල්වා වගේ අය ඉන්නවා

    ඒ වගේ ද සමාජ වාදි ජෙප්පෝ රටම ඉවර කරයි පැනල යන්න කලින්🤦
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118

    රනිලුත් හොරෙක් තමා බන් අන්තිම කාලේ උබලට වීරයෙක් වගේ පෙනුනට..

    සජියට නම් Economy එක Stable තියාගෙන යන්න පුළුවන් හර්ෂ ද සිල්වා වගේ අය ඉන්නවා

    ඒ වගේ ද සමාජ වාදි ජෙප්පෝ රටම ඉවර කරයි පැනල යන්න කලින්🤦
    දුකයිද??
    ------ Post added on Sep 23, 2024 at 6:12 PM
     
    • Like
    Reactions: hasithayad

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මෑන් දැනගත්තා සජියට ගියා කියන්නෙ සහටම රට ඉවරයි කියල.. රනිල් වෙනම ඉල්ලන්න තීරනය කලා. ඒකෙන් ඉන්න එවුන් දෙකට බෙදුනා. ඉන්න ලොකුම හොරු ටික තමන් ගාවට ගත්තා. සජියව අනාත කලා. චම්පිකය හෙලුව තවත් දිග ඇරුනෙ සජිත්ට සෙට් වුනහම. මම හිතන්නෙ මෑන් මේක කලේ දැනුවත්ව. මෑන් දැනගත්ත මිනිහට තව දිග කාලයක් ඇදගෙන යන්න බෑ කියල. අනුර එක්ක රහසින් ඩීල් එකක් ගැහුවා. රට ටිකක්ගොඩදාල හොරුන්ව ගොඩවල් දෙකකට බෙදලා ගිල්ලවේවා
    මේ නම් සැබෑම බුද්දිමතෙක් :yes: :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රනිල්ට වඩා ගේමක් රාජපස්සලා ගැහුවා. රනිල්ව රූකඩේ කරගෙන හෙමීට එලියට ආවා. පුතාගේ අනාගතේ ආරක්ෂා කරලා දුන්නා. රනිල් ලනුව ගිල්ලා :lol:
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    දුකයි බන් ඒත් උබේ අම්මා ළඟින්ම ඉන්න නිසා දුක ටිකක් තුනී උනා🥴
    හැම වෙලේම අම්ම අම්ම යි අම්මට හුකන කතායි .. මොනාද බන් දැන් වත් පොඩ්ඩක් හැදෙන්න බලපන්..