කොහුබත්

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    "Worker ගෙ හැටියට තමයි quantity එක තිරණය වෙන්නෙ"

    ඇයි මචන් මෙහෙම කියන්නේ. තේරුනේ නෑ.
    Skilled labour. Worker experienced & skilled nam wadi leli ganak kapai. Worker inexperienced nam afu leli ganak kapai. Dawase kapana leli gana adu unoth ubata padui. Wadi unoth labai
     

    Sen-lu

    Well-known member
  • "Worker ගෙ හැටියට තමයි quantity එක තිරණය වෙන්නෙ"

    ඇයි මචන් මෙහෙම කියන්නේ. තේරුනේ නෑ.
    ඔය machine එක semi Auto බං. දෙන්නෙක් දෙපැත්තේ ඉඳන් ලෙල්ල ලෙල්ල දාන්න ඕන. ඒකත් හරියට දැම්මේ නැත්නම් product එක හරියට එන්නෙ නෑ.
     

    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    කොහුබත් වලට වගේම පොල් ලෙලි කොටස් වලට ලොකු ඉල්ලුමක් තියෙනව කියන්නේ ඇත්තද මචන්.
    මේ වගේ දෙයක් කරන්න ලොකු ආයෝජනයක් අවස්යත් නැහැ. කරන කෙනෙක් ඉන්නවද කුරුනෑගල අවට
    images


    ko2.JPG
    this use in green house and growing weed. this has high demand in europe and usa. coco coir has the best air + water ratio so best growing media in the world. in europe they sell this for high price.
     
    • Like
    Reactions: manjulabw