කොහෙද~තමුසෙ~ඉන්නෙ
පොලිස් - කොහෙද තමුසෙ ඉන්නෙ ?
හොරා - මගෙ දෙමාපියන් එක්ක
පොලිස් - කොහෙද තමුසෙගෙ දෙමාපියො ඉන්නෙ ?
හොරා - මාත් එක්ක
පොලිස් - කොහෙද තමුසෙල ඔක්කොම ඉන්නෙ ?…
හොරා - එකට
පොලිස් - කොහෙද තමුසෙගෙ ගෙදර තියෙන්නෙ ?
හොරා - අල්ලපු ගෙදරට මෙහා පැත්තෙ
පොලිස් - කොහෙද ප*** අල්ලපු ගෙදර තියෙන්නෙ ?
හොරා - මම කිවුවෙත් මට යන්න දෙනවද ?
පොලිස් - කියපිය...
හොරා - මගේ ගෙට එහා පැත්තෙ......
පොලිස් - කොහෙද තමුසෙ ඉන්නෙ ?
හොරා - මගෙ දෙමාපියන් එක්ක
පොලිස් - කොහෙද තමුසෙගෙ දෙමාපියො ඉන්නෙ ?
හොරා - මාත් එක්ක
පොලිස් - කොහෙද තමුසෙල ඔක්කොම ඉන්නෙ ?…
හොරා - එකට
පොලිස් - කොහෙද තමුසෙගෙ ගෙදර තියෙන්නෙ ?
හොරා - අල්ලපු ගෙදරට මෙහා පැත්තෙ
පොලිස් - කොහෙද ප*** අල්ලපු ගෙදර තියෙන්නෙ ?
හොරා - මම කිවුවෙත් මට යන්න දෙනවද ?
පොලිස් - කියපිය...
හොරා - මගේ ගෙට එහා පැත්තෙ......



මුල් එකට වඩා හිනා ගියා සිංහළු මේකට නම්.......!! 