ඔක්කොම එන්නෙ එකම කන්ටේනර් එකේ. පස්සෙ වෙන වෙන පැකට ගහනව. සමහර බිස්කට් උනත් එහෙමයි. එකම තැනින් හදන්නෙ. පැකට එක වෙනස් කරල ගනන් දෙකකට දානව.![]()
ඔව් ඔය කියන විටමින් පවා එක් කරන්නේ පස්සේ නැත්තම් රොටි කන පිටි වගේලු එන්නේ
ඔක්කොම එන්නෙ එකම කන්ටේනර් එකේ. පස්සෙ වෙන වෙන පැකට ගහනව. සමහර බිස්කට් උනත් එහෙමයි. එකම තැනින් හදන්නෙ. පැකට එක වෙනස් කරල ගනන් දෙකකට දානව.![]()
අපෙත් ගන්නේ තොග කඩෙන්, සිල්ලර කඩෙන් ගන්නවට වඩා, 1kg එකක් රු.10 ක් විතර අඩුයි..............![]()
ඔව් ඒකත් හරි...හැබැයි මචං ප්‍රොමෝෂන් තියනකොට සබන් අනම් මනම් ෆුඩ් සිටි වලින් ගන්න එක ලබයි



මාත් keels තමා ගොඩක් වෙලාවට යන්නේ. එත් දැන් උන්ගේත් Discount අඩුයි .
වැඩක් නැති ඒවාට තමා ගොඩක් දැන් දෙන්නේ .
අනිත් කාරණේ බලන්න ඕන , උන්ගේ Privilage Cards වලට add වෙන Points
Keels - 300rs - 1 Point
Food City - 1000Rs - 1 Point ( මේක කවුරු හරි Confirm කරන්න . මටත් Sure නැ )
Arpice 100rs - 1 Point


arpico eke nam privillege card ekata hariyata add wenne na bn..ape thaththage eke expire weddi thibbeth points 20 ganak.... anthimata gaththa kade hitapu kella thama banum ahuwe...paw eki![]()