කොහෙන්ද Groceries ගන්නේ ?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔක්කොම එන්නෙ එකම කන්ටේනර් එකේ. පස්සෙ වෙන වෙන පැකට ගහනව. සමහර බිස්කට් උනත් එහෙමයි. එකම තැනින් හදන්නෙ. පැකට එක වෙනස් කරල ගනන් දෙකකට දානව. :lol:

    ඔව් ඔය කියන විටමින් පවා එක් කරන්නේ පස්සේ නැත්තම් රොටි කන පිටි වගේලු එන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපෙත් ගන්නේ තොග කඩෙන්, සිල්ලර කඩෙන් ගන්නවට වඩා, 1kg එකක් රු.10 ක් විතර අඩුයි..............:rolleyes::rolleyes::rolleyes:

    හැබැයි මචං ප්‍රොමෝෂන් තියනකොට සබන් අනම් මනම් ෆුඩ් සිටි වලින් ගන්න එක ලබයි
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මාත් keels තමා ගොඩක් වෙලාවට යන්නේ. එත් දැන් උන්ගේත් Discount අඩුයි .
    වැඩක් නැති ඒවාට තමා ගොඩක් දැන් දෙන්නේ .


    අනිත් කාරණේ බලන්න ඕන , උන්ගේ Privilage Cards වලට add වෙන Points

    Keels - 300rs - 1 Point
    Food City - 1000Rs - 1 Point ( මේක කවුරු හරි Confirm කරන්න . මටත් Sure නැ )

    Arpice 100rs - 1 Point

    arpico eke nam privillege card ekata hariyata add wenne na bn..ape thaththage eke expire weddi thibbeth points 20 ganak.... anthimata gaththa kade hitapu kella thama banum ahuwe...paw eki :(:(
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    arpico eke nam privillege card ekata hariyata add wenne na bn..ape thaththage eke expire weddi thibbeth points 20 ganak.... anthimata gaththa kade hitapu kella thama banum ahuwe...paw eki :(:(

    එකට හේතුව මචන් , ගොඩක්ම , Keels එකේ එවුන් මුලින්ම අහන්නේ Card එකක් තියෙනවද කියල .

    Arpico එකේ එවුන් මලාට අහන්නේ නැ . මන් අන්තිමට ගිය 3 පාරම Purse එකේ තියාගෙන මටත් අමතක වුන .
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    kiri piti gannawa nam ganin palawaththa hari highland hari... wena mokuthma ganda epa panata adarayak tynwa nam..