කොහෙන්ද Groceries ගන්නේ ?

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    කොහෙන්ද Groceries ගන්නේ ?

    මාසෙකට සැරයක් ගෙදරට බඩු ගන්නේ කොහෙන්ද ? අපි නම් ගන්නේ Foodcity / Keels. හැබැයි ගොඩක් බඩු gannawanam samahara thanwala loku discount denawalu aththada?

    Raththi Milk Powder 1kg packet ekak wikunana price eka : 810 RS

    but, samaha thanwala eeta wada aduwata wikunanawalu ? dematagoda junction eka spot ekaka 750 gane denawalu? :confused:

    any idea of such grocery shops that gives good discount ?
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    Keels - Nexus Discounts

    Cargils nam wadak naha

    Laugh wadakuth naha

    Arpico - smtimes have discounted items

    delkanda pola - patta ganan
     
    • Like
    Reactions: ltty head

    kawee

    Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    මාසේ ඕන බඩු ලිස්ට් 1ක ලියාගෙන තොග කඩෙකින් ගන්න. හොද discount 1ක් ගන්න පුලුවන
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාසෙකට සැරයක් ගෙදරට බඩු ගන්නේ කොහෙන්ද ? අපි නම් ගන්නේ Foodcity / Keels. හැබැයි ගොඩක් බඩු gannawanam samahara thanwala loku discount denawalu aththada?

    Raththi Milk Powder 1kg packet ekak wikunana price eka : 810 RS

    but, samaha thanwala eeta wada aduwata wikunanawalu ? dematagoda junction eka spot ekaka 750 gane denawalu? :confused:

    any idea of such grocery shops that gives good discount ?

    Siraawata dematagoda place eka gana math ahala thiyenawa
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,096
    113
    Wholesale Store ekakin ganin, keels eke 10,000 giya nan 7000ta withara same list ekama ganna puluwan.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,738
    113
    Panadura
    මාසේ ඕන බඩු ලිස්ට් 1ක ලියාගෙන තොග කඩෙකින්... :yes: :yes:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    තොග කඩේකින් ගනින් බන්.. නැත්නම් කීල්ස් තමයි.. උන්ගේ තමයි discount හොඳම.. අනික හැබැයි රත්තී කිරි කිව්වම මතක් උනේ. රත්ති හදන්නෙත් anchor එකේම තමයි. fonterra එකේ.. අපේ අය හිතනවා රත්තී ලංකාවේ එකක් කියල..
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    තොග කඩේකින් ගනින් බන්.. නැත්නම් කීල්ස් තමයි.. උන්ගේ තමයි discount හොඳම.. අනික හැබැයි රත්තී කිරි කිව්වම මතක් උනේ. රත්ති හදන්නෙත් anchor එකේම තමයි. fonterra එකේ.. අපේ අය හිතනවා රත්තී ලංකාවේ එකක් කියල..

    හුට රත්තී
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මාසෙකට සැරයක් ගෙදරට බඩු ගන්නේ කොහෙන්ද ? අපි නම් ගන්නේ Foodcity / Keels. හැබැයි ගොඩක් බඩු gannawanam samahara thanwala loku discount denawalu aththada?

    Raththi Milk Powder 1kg packet ekak wikunana price eka : 810 RS

    but, samaha thanwala eeta wada aduwata wikunanawalu ? dematagoda junction eka spot ekaka 750 gane denawalu? :confused:

    any idea of such grocery shops that gives good discount ?

    Siraawata dematagoda place eka gana math ahala thiyenawa

    Udayagiri stores eka gana wenna oone kiyanne...:rolleyes::rolleyes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    අපි ගන්නෙත් ෆුඩ් සිටි වගේ වෙන එකකින්. සෑහෙන්න ඩිස්කවුන්ට් ලැබෙනවා. හැම ප්‍රඩක්ට් එකකින්ම කීයක්ම හරි අඩුයි ඒකෙ. නෙස්ප්රේ කිලෝ එකක් ගත්තම මයිලෝ 200g නොමිලේ.
    එක සබන් කෑල්ලක් ගත්තත් කියක්ම හරි අඩුයි සාමාන්‍ය මිලට වඩා.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දවස ගානෙ බඩු ගන්නෙ :confused: :confused:
    මාසෙකට තියා සතියකට ඇතිවෙන්නවත් එක පාර අරං නෑ :no: :no:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    තොග කඩේකින් ගනින් බන්.. නැත්නම් කීල්ස් තමයි.. උන්ගේ තමයි discount හොඳම.. අනික හැබැයි රත්තී කිරි කිව්වම මතක් උනේ. රත්ති හදන්නෙත් anchor එකේම තමයි. fonterra එකේ.. අපේ අය හිතනවා රත්තී ලංකාවේ එකක් කියල..

    එහෙමද මචං.. මම හිතුවේ සිරාවට ලංකාවේ කියලා