මොරටුව පෑත්තෙ ඉන්න අය ඉන්නවා නම් ගමගේ කූල් ස්පොට් කියලා එකක් තියෙනවා මොරටුව බස් ස්ටෑන්ඩ් එකේ.ඒකෙත් කිරිපිටි, සබන්, සෑමන් වගේ ගොඩක් අයිටම් වල ගාන පට්ට අඩුයි
W & A brothers hari mokak hari මේ වගේ නමක්... Hariyatama Junc eke thiyenne lu. Aluth market eka gawa.
Umba kiyana place eka nam danne na...
Machan කඩේ නම දන්නවද?
ලාභද පාඩුද මන්ද අපේ ගෙදරටම ගෙනත් දෙනව තොග කඩෙන්. වයිෆ ලියල දෙන list එක ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහල වයිබර් වලින් කඩේ මල්ලිට යැව්වම පැයක් දෙකක් යද්දි ගෙදරටම එනව. වයිෆනං කියන්නෙ ගාන හරි අඩුයි කියල.
මම හිතන්නෙ තොග කඩෙන් තමා ගන්න එක ලාභ.
ලාභද පාඩුද මන්ද අපේ ගෙදරටම ගෙනත් දෙනව තොග කඩෙන්. වයිෆ ලියල දෙන list එක ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහල වයිබර් වලින් කඩේ මල්ලිට යැව්වම පැයක් දෙකක් යද්දි ගෙදරටම එනව. වයිෆනං කියන්නෙ ගාන හරි අඩුයි කියල.
මම හිතන්නෙ තොග කඩෙන් තමා ගන්න එක ලාභ.
මොරටුව පෑත්තෙ ඉන්න අය ඉන්නවා නම් ගමගේ කූල් ස්පොට් කියලා එකක් තියෙනවා මොරටුව බස් ස්ටෑන්ඩ් එකේ.ඒකෙත් කිරිපිටි, සබන්, සෑමන් වගේ ගොඩක් අයිටම් වල ගාන පට්ට අඩුයි
ලාභද පාඩුද මන්ද අපේ ගෙදරටම ගෙනත් දෙනව තොග කඩෙන්. වයිෆ ලියල දෙන list එක ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහල වයිබර් වලින් කඩේ මල්ලිට යැව්වම පැයක් දෙකක් යද්දි ගෙදරටම එනව. වයිෆනං කියන්නෙ ගාන හරි අඩුයි කියල.
මම හිතන්නෙ තොග කඩෙන් තමා ගන්න එක ලාභ.
අපි ගන්නේ තොග කඩේකින්
එකෙන් ගන්න එක ලාබයි ෆුඩ් සිටි එකෙන් ගන්නවට වඩා.
එළවලු ගන්නේ පොලෙන් හැබැයි එළවලු නම් ෆුඩ් සිටි එකෙන් ගන්න වෙල්වල් තියනවා
machan kochchara withara labayak thiyenawada? and eka parata kochchara quanties ganna oneda?
3000-4000 වගේ ලාබයක් ඇති
වගේ ලාබයක් අතිඕ මචං. අපේ ගෙදර ඉන්න 3 අපිට ලොකු වියදමක් යන්නේ නැහැ එතින්.
මස් මලු එහෙම කැවෙන්නේ ගොඩක් අඩුවෙන්. කන්නේ නැත්තේ නැහැ එත් වැඩිය කන්නේ නැහැ කව්රුත්

ඔක්කොම එන්නෙ එකම කන්ටේනර් එකේ. පස්සෙ වෙන වෙන පැකට ගහනව. සමහර බිස්කට් උනත් එහෙමයි. එකම තැනින් හදන්නෙ. පැකට එක වෙනස් කරල ගනන් දෙකකට දානව.තොග කඩේකින් ගනින් බන්.. නැත්නම් කීල්ස් තමයි.. උන්ගේ තමයි discount හොඳම.. අනික හැබැයි රත්තී කිරි කිව්වම මතක් උනේ. රත්ති හදන්නෙත් anchor එකේම තමයි. fonterra එකේ.. අපේ අය හිතනවා රත්තී ලංකාවේ එකක් කියල..

අපෙත් ගන්නේ තොග කඩෙන්, සිල්ලර කඩෙන් ගන්නවට වඩා, 1kg එකක් රු.10 ක් විතර අඩුයි..............මාසේ ඕන බඩු ලිස්ට් 1ක ලියාගෙන තොග කඩෙකින්...![]()