Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කොහෙවත් ගියෙ නැද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල කොහෙවත් ඇවිද්දෙ නැද්ද ලාස්ට් වීක් එකෙ. මගෙත් සෑහෙන්න ප්ලෑනක් තිබ්බ, එත් අන්තිම සතියෙ ලගම එකෙකුට කොරෝන හැදිල ප්ලෑන් හබක් උනා. ඒ නිස ඒ වැඩ කරගන්න වෙලාව මදි උනා. හිතේ තරහටත් එක්ක ඔන්න ඔහෙ යනව කියල හිතාගෙන ගියපු ගමනක් දාන්නන්, මට වෙන වැඩකුත් නැති එකෙ.

අන්තිම ලොකු ප්ලෑනක් නැතුව බයික් එකත් සර්විස් කරගෙන, ඇදුම් කෑලි 2කුත් දාගෙන 27 එනිද එලියට බැස්ස.

D1 - කොලබ ඉදන් හපුතලෙ, පූනාගල පිල්කින්ටන් පොයින්ට්

හොමගම ඉදන්, රත්නපුරට ඇවිල්ල, එතනින් බෙරගලට ආව, එ ටික නන් කියන්න තරන් දෙයක් නෑ, බලන්ගොඩට එනකන් ටිකක් ට්රැපික්, ඊට පස්සෙත් එකත් නෑ, බෙරගලින් හැරෙව්වට පස්සෙ, ටිකක් ලස්සනයි, පොඩි පටු පාරත් එක්ක, කදු පන්ති ටිකක් තියනව.

බෙරගල - වැල්ලවාය පාර කියන්න ජරාම පාරක්, දැන් නන් මුල හරිය කාපට්, කොස්ලන්ද හරියෙ පාර හදාගෙන යනව

ලොකු අවුලක් නෑ, දුවිල්ල ඇරෙන්න

කොස්ලන්දෙන් හැරිල, කිමි 12ක් වගෙ යන්න ඕන අර කියපු වත්තට. වතු පාරවල්.

උන්ට ඉතින් තේ ලොරිය යාගන්න තිබ්බ නන් ඇති. ඊට වඩා සන්වර්දනයක් කෙරෙන්නෙ නෑ. කොම හරි පොට් එකට ආව.

මෙතනට ඌව, දකුනු පලාත් දුරට පේනව ලස්සනට , ඈතට

[MEDIA=flickr]2mW8XZ5[/MEDIA]

ටිකක් වෙලා හිටියම , මෙන්න එකෙක් ඇවිල්ල ටිකට් එකක් දීල 100ක් ඉල්ලන් ගිය, වත්තෙන් කියල කීවෙ

පොඩ්ඩක් ඉදල, විටක් එහෙම හපල, ආයෙ ආව හපුතලේට. රොසෙන්කා කියල පොඩි ගෙස්ට් හවුස් එකක්. 27 රෑ එතන තමා.

කාමරෙ 2000යි. උනුවතුර තියනව, හපුතලෙ දවස් රස්නෙ උනාට, රෑට අන්සම 13-15 වෙනකන් අඩු වෙනව. පට්ට කූල්. මෙතන වීව් එකත් හොදයි

D2 - හපුතලෙ ඉදන්, බදුල්ල, පස්සර, මඩොල්සිම, එතනින් මොනරාගල, ආරුගම්බෙ

මඩොල්සිම තියනව නියම කෑම්පින්ග් පොට් එකත් ලෝකාන්තෙකුත් එක්ක. මම ඉතින් කෑම්ප් සීන් වලට වැඩි ආසාවක් නැති නිසා

ගිහිල්ල බලල එනව විතරයි. හපුතලෙ, බදුල්ල, පස්සර ලුනුගලට එනකන් , කදු / වන්ගු.

ලුනුගලින් හැරිල යන්න ඕන, ඒ ටිකත් මුල් හරියෙ අර කිව්ව වගෙ තේ වතු පාරවල්.

[MEDIA=flickr]2mW8ZqS[/MEDIA]

අන්තිම කිමි 1 වගෙ නන් ගූ 70යි. හෙන ගල් ගොඩවල් තියෙන්නෙ, එත් බයික් වලට. උස වාහන් වලට යන්න පුලුවන්, කාර් බෑ.

ලෝකාන්තෙ නන් මෙලො රෙද්දක් පෙනුනෙ නෑ මීදූම නිසා. ඒත් ලස්සනයි ඉතින්. මීදුම ඇවිල්ල ඇගේ හැපෙනව

ආතල්

මේ බෝඩ් එක මතක ඇති, මේක දැන් දෙපාරක් විතර පේන්ට් කරා, ඒත් යක්ක පුතාලත් එක්ක

බේරන්න බෑ.

[MEDIA=flickr]2mWdSLZ[/MEDIA]

බිබිල- පස්සර තාම හදනව, නාය ගිහිල්ලත් තිබ්බ

මේක A grade එකෙ පාරක් (A4 or A5)

මොනරාගල - සියබලාන්ඩුව - ලාහුගල අවුලක් නෑ. මගදි රොටි පාරකුත් දාගෙනම ආව ඉන්න තැනට ,

ආරුගම්බෙ Shim Beach Resort, 2500 per room with AC

D3 - ආරුගම්බෙ ඉදන් පානම, ඔකන්ද, ආපහු බුත්තල, කතරගම, තිස්ස, වැල්ලවාය, ඇල්ලවල ඇල්ල, ඇල්ල

ඔකන්ද දේවාලෙ කියල එකක් තියන්ව, පානම ඉදන කිමි 16ක් වගෙ. මේ පාර යන්නෙ කුමන කියන ගමට ඉස්සර. ඉස්සර මේ ගමෙ මිනිස්සු ඉදල තියනව, යුද්දෙ කාලෙ, ඒ මිනිස්සු පානමට ගෙනල්ල. එ ගම, කුමන පාක් එකට අහුවෙලා. ඒ පොල් ගස්, ගෙවල් එහෙම තම තියනවලු.

ඔන්න ඔක දේවාලෙ, කතරගම කපුවත් එන්නෙ මෙත්නට කියනවලුනෙ. කොම හරි මුලින් විශ්නු දෙයියො පානමට ගොඩ බැහැල, එතනින් ක්තරගමට ඇවිල්ල, එතනින් කැබලිත්තට ආවාලු, දැන නන් කැබලිත්තෙත් නැහල්ලු. ඔහොමත් කියනව සම්හරු

[MEDIA=flickr]2mWgcaw[/MEDIA]

බුත්තල කතරගම පාරේ අලි නන් ඉන්නව හැමදාම වගෙ. යක්ක වේසිගෙ පුත්තු කන්ඩ පුරුදු කරල උන් එනව පාරට.

තිස්ස ඉන්නව යාලුවෙක්, උගෙ ගෙදරටත් මූන දාල ආයෙ ආව

ඇල්ලවල ඇල්ල කියල එකක් බලන්න ආව. මේක වැල්ලවාය, කිට්ටුව තියෙන්නෙ. ලස්සනය දිය ඇල්ලක් එක්ක නාන්න පුලුවන් පොට් එකක්. ගිය මාසෙත් 4ක් මැරිල තිබ්බ. යන්න ඔනෙ ටිකක් කැලෙ මැද්දෙ.

[MEDIA=flickr]2mWfHtj[/MEDIA]

D4 - ඇල්ල ඉදන් නුවරඑලිය, දොලොස්බාගෙ, දේදුගල, රුවන් වැල්ල, හෝමගම

මම නන් නිතරම වගෙ ඇල්ල පැත්තට යනව, මරු පැත්තක්, ලස්සනයි, රස්නෙ නෑ

උදේම නුවර එලියට ඇවිල්ල, නාවලපිටිය එතනින් දොලොස්බාගෙ පැත්තට ආව. මෙහෙත් ලස්සනයි

දේදුගල වීව් පොයින්ට් එක මේ. පොටො වල්ට තියන තරන් ලස්සනක් නෑ වගේ.

https://flic.kr/p/2mWdVwD

දේදුගල ඉදන් බුලත් කොහුපිටියට එනකොට හෙන දියඇලි සෙට් එකක් තියනව, බයික් එකෙ හුලම් අඩු වෙල තිබ්බ නිස ඒව බලන ගියෙ නෑ. එහෙම්ම ආව බුලත්කොහුපිටියට. කිමි 10-15ක් යනකන් වින්කලයක්වත් නෑ ඒ හරියෙ. මේක පොඩි ඇල්ලක්, පාර අයිනෙ තිබ්බෙ.

දවස් 4ට, කිමී 1152ක් වගෙ ඇදල තිබ්බ. වැඩි ගානක් ගියෙ නෑ ඔක්කොටම 19000ක් වගෙ වියදම් උනෙ

තනියම යන එකෙක් වාසිය ඉතින්, වියදම අඩුයි, එකක් නෑ, ඕනෙ විදිඅයට තීරන ගන්න පුලුවන්.

නිමි

ඔක්කොම පොටෝස් දාන්න බෑ බන් මේකෙ. තියන ඒව ඩිලීට් කරනන්ත් බෑ

මීඩිය විදියට දාන්නත් නෑ, ඇල්බම් එක මෙතනින් බලන්න පුලුවන්

https://www.flickr.com/photos/127288015@N02/

------ Post added on [DATETIME="UT"]1641727402[/DATETIME]

[QUOTE="Solo Rider, post: 27265455, member: 575911"] [I]උබල කොහෙවත් ඇවිද්දෙ නැද්ද ලාස්ට් වීක් එකෙ. මගෙත් සෑහෙන්න ප්ලෑනක් තිබ්බ, එත් අන්තිම සතියෙ ලගම එකෙකුට කොරෝන හැදිල ප්ලෑන් හබක් උනා. ඒ නිස ඒ වැඩ කරගන්න වෙලාව මදි උනා. හිතේ තරහටත් එක්ක ඔන්න ඔහෙ යනව කියල හිතාගෙන ගියපු ගමනක් දාන්නන්, මට වෙන වැඩකුත් නැති එකෙ. අන්තිම ලොකු ප්ලෑනක් නැතුව බයික් එකත් සර්විස් කරගෙන, ඇදුම් කෑලි 2කුත් දාගෙන 27 එනිද එලියට බැස්ස. [B]D1 - කොලබ ඉදන් හපුතලෙ, පූනාගල පිල්කින්ටන් පොයින්ට්[/B] හොමගම ඉදන්, රත්නපුරට ඇවිල්ල, එතනින් බෙරගලට ආව, එ ටික නන් කියන්න තරන් දෙයක් නෑ, බලන්ගොඩට එනකන් ටිකක් ට්රැපික්, ඊට පස්සෙත් එකත් නෑ, බෙරගලින් හැරෙව්වට පස්සෙ, ටිකක් ලස්සනයි, පොඩි පටු පාරත් එක්ක, කදු පන්ති ටිකක් තියනව. බෙරගල - වැල්ලවාය පාර කියන්න ජරාම පාරක්, දැන් නන් මුල හරිය කාපට්, කොස්ලන්ද හරියෙ පාර හදාගෙන යනව ලොකු අවුලක් නෑ, දුවිල්ල ඇරෙන්න කොස්ලන්දෙන් හැරිල, කිමි 12ක් වගෙ යන්න ඕන අර කියපු වත්තට. වතු පාරවල්. උන්ට ඉතින් තේ ලොරිය යාගන්න තිබ්බ නන් ඇති. ඊට වඩා සන්වර්දනයක් කෙරෙන්නෙ නෑ. කොම හරි පොට් එකට ආව. මෙතනට ඌව, දකුනු පලාත් දුරට පේනව ලස්සනට , ඈතට [MEDIA=flickr]2mW8XZ5[/MEDIA] ටිකක් වෙලා හිටියම , මෙන්න එකෙක් ඇවිල්ල ටිකට් එකක් දීල 100ක් ඉල්ලන් ගිය, වත්තෙන් කියල කීවෙ පොඩ්ඩක් ඉදල, විටක් එහෙම හපල, ආයෙ ආව හපුතලේට. රොසෙන්කා කියල පොඩි ගෙස්ට් හවුස් එකක්. 27 රෑ එතන තමා. කාමරෙ 2000යි. උනුවතුර තියනව, හපුතලෙ දවස් රස්නෙ උනාට, රෑට අන්සම 13-15 වෙනකන් අඩු වෙනව. පට්ට කූල්. මෙතන වීව් එකත් හොදයි [B]D2 - හපුතලෙ ඉදන්, බදුල්ල, පස්සර, මඩොල්සිම, එතනින් මොනරාගල, ආරුගම්බෙ[/B] මඩොල්සිම තියනව නියම කෑම්පින්ග් පොට් එකත් ලෝකාන්තෙකුත් එක්ක. මම ඉතින් කෑම්ප් සීන් වලට වැඩි ආසාවක් නැති නිසා ගිහිල්ල බලල එනව විතරයි. හපුතලෙ, බදුල්ල, පස්සර ලුනුගලට එනකන් , කදු / වන්ගු. ලුනුගලින් හැරිල යන්න ඕන, ඒ ටිකත් මුල් හරියෙ අර කිව්ව වගෙ තේ වතු පාරවල්. [MEDIA=flickr]2mW8ZqS[/MEDIA] අන්තිම කිමි 1 වගෙ නන් ගූ 70යි. හෙන ගල් ගොඩවල් තියෙන්නෙ, එත් බයික් වලට. උස වාහන් වලට යන්න පුලුවන්, කාර් බෑ. ලෝකාන්තෙ නන් මෙලො රෙද්දක් පෙනුනෙ නෑ මීදූම නිසා. ඒත් ලස්සනයි ඉතින්. මීදුම ඇවිල්ල ඇගේ හැපෙනව ආතල් මේ බෝඩ් එක මතක ඇති, මේක දැන් දෙපාරක් විතර පේන්ට් කරා, ඒත් යක්ක පුතාලත් එක්ක බේරන්න බෑ. [MEDIA=flickr]2mWdSLZ[/MEDIA] බිබිල- පස්සර තාම හදනව, නාය ගිහිල්ලත් තිබ්බ මේක A grade එකෙ පාරක් (A4 or A5) මොනරාගල - සියබලාන්ඩුව - ලාහුගල අවුලක් නෑ. මගදි රොටි පාරකුත් දාගෙනම ආව ඉන්න තැනට , ආරුගම්බෙ Shim Beach Resort, 2500 per room with AC [/I] [HR][/HR] [I][B]D3 - ආරුගම්බෙ ඉදන් පානම, ඔකන්ද, ආපහු බුත්තල, කතරගම, තිස්ස, වැල්ලවාය, ඇල්ලවල ඇල්ල, ඇල්ල[/B] ඔකන්ද දේවාලෙ කියල එකක් තියන්ව, පානම ඉදන කිමි 16ක් වගෙ. මේ පාර යන්නෙ කුමන කියන ගමට ඉස්සර. ඉස්සර මේ ගමෙ මිනිස්සු ඉදල තියනව, යුද්දෙ කාලෙ, ඒ මිනිස්සු පානමට ගෙනල්ල. එ ගම, කුමන පාක් එකට අහුවෙලා. ඒ පොල් ගස්, ගෙවල් එහෙම තම තියනවලු. ඔන්න ඔක දේවාලෙ, කතරගම කපුවත් එන්නෙ මෙත්නට කියනවලුනෙ. කොම හරි මුලින් විශ්නු දෙයියො පානමට ගොඩ බැහැල, එතනින් ක්තරගමට ඇවිල්ල, එතනින් කැබලිත්තට ආවාලු, දැන නන් කැබලිත්තෙත් නැහල්ලු. ඔහොමත් කියනව සම්හරු [MEDIA=flickr]2mWgcaw[/MEDIA] බුත්තල කතරගම පාරේ අලි නන් ඉන්නව හැමදාම වගෙ. යක්ක වේසිගෙ පුත්තු කන්ඩ පුරුදු කරල උන් එනව පාරට. තිස්ස ඉන්නව යාලුවෙක්, උගෙ ගෙදරටත් මූන දාල ආයෙ ආව ඇල්ලවල ඇල්ල කියල එකක් බලන්න ආව. මේක වැල්ලවාය, කිට්ටුව තියෙන්නෙ. ලස්සනය දිය ඇල්ලක් එක්ක නාන්න පුලුවන් පොට් එකක්. ගිය මාසෙත් 4ක් මැරිල තිබ්බ. යන්න ඔනෙ ටිකක් කැලෙ මැද්දෙ. [MEDIA=flickr]2mWfHtj[/MEDIA] [B]D4 - ඇල්ල ඉදන් නුවරඑලිය, දොලොස්බාගෙ, දේදුගල, රුවන් වැල්ල, හෝමගම[/B] මම නන් නිතරම වගෙ ඇල්ල පැත්තට යනව, මරු පැත්තක්, ලස්සනයි, රස්නෙ නෑ උදේම නුවර එලියට ඇවිල්ල, නාවලපිටිය එතනින් දොලොස්බාගෙ පැත්තට ආව. මෙහෙත් ලස්සනයි දේදුගල වීව් පොයින්ට් එක මේ. පොටො වල්ට තියන තරන් ලස්සනක් නෑ වගේ. [URL]https://flic.kr/p/2mWdVwD[/URL] දේදුගල ඉදන් බුලත් කොහුපිටියට එනකොට හෙන දියඇලි සෙට් එකක් තියනව, බයික් එකෙ හුලම් අඩු වෙල තිබ්බ නිස ඒව බලන ගියෙ නෑ. එහෙම්ම ආව බුලත්කොහුපිටියට. කිමි 10-15ක් යනකන් වින්කලයක්වත් නෑ ඒ හරියෙ. මේක පොඩි ඇල්ලක්, පාර අයිනෙ තිබ්බෙ. දවස් 4ට, කිමී 1152ක් වගෙ ඇදල තිබ්බ. වැඩි ගානක් ගියෙ නෑ ඔක්කොටම 19000ක් වගෙ වියදම් උනෙ තනියම යන එකෙක් වාසිය ඉතින්, වියදම අඩුයි, එකක් නෑ, ඕනෙ විදිඅයට තීරන ගන්න පුලුවන්. නිමි [B]ඔක්කොම පොටෝස් දාන්න බෑ බන් මේකෙ. තියන ඒව ඩිලීට් කරනන්ත් බෑ මීඩිය විදියට දාන්නත් නෑ, ඇල්බම් එක මෙතනින් බලන්න පුලුවන්[/B][/I] [URL='https://www.flickr.com/photos/127288015@N02/'][B][I]https://www.flickr.com/photos/127288015@N02/[/I][/B][/URL] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1641727402[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom