දන්න කෙනෙක් දැනුම දෙන්න !
හැම තැනම වගේ ඔහොම තමා.දන්න tea factory එකක් තියනවා. උන්ගේ annual ISO audit එකට එන දවසට factory එක ISO standard එකට තියනවා. පහුවදා ඉඳන් ආපහු Normal.![]()
![]()
Great place to work වගේ ඕකත්.![]()
![]()
ඔව් බං. ලඟදි මම දන්න තව Kosgama පැත්තේ factory එකකට Great place to work certification එක ලැබුණා. හැබැයි උන්ගේ factory එකේ employee ලාට හරියට කෑමක් වත් දෙන්නෙ නෑ. හැබැයි great place to work.හැම තැනම වගේ ඔහොම තමා.