බෙහෙත්බඩු කඩේකින් තඹ කොලයක් අරන් ඒකෙ කාබන් ඉවර උන පෑනකින් යකෙක්වගේ බලිකුරුට්ටක් ඇදලා රෝල් කරලා, ඊටපස්සෙ ටිකක් ලොකු පන් වට්ටියකට රතු මල් ටිකක් දාලා දෙහි ගෙඩි 9ක් විතර කපලා මැදට රතුපාට ඩයි එකක් ගාලා, මැටියෙන් ගෑණු රූපයක් අබලා ඒකෙ ඔලුවටයි පපුවටයි රතු ඩයි දාපු දෙහි කටු දෙකකින් ඇනලා ඔය පස් අරන් ගිය ගෑනිගෙ වත්තට හොරෙන් දාලා ආවනම් ඇති
මුලු සේසතම දේවාල වලට තමා ඊටපස්සෙ. ඔය ටික දැකලා දේවාලෙට දුවන් ගියාම කපුවා ඉතුරු ගේම ලස්සනට ගහයි " අප්පා නෝනා කල්ලු මලයාලි ඉන්දියන් ගුරෙක්ම ගෙන්නගෙන කරලා තියෙන්නෙ හත්මුතු පරම්පරාවම ඉවරවෙන්න ඕං.....කෙලින්ම මළ යක්ෂයෙක්ට තියලා බැදලා තියෙන්නෙ මේක කපන්න ගිහිං වැරදුනොත් කපන්න යන ගුරත් ගස්" කියලා
