කොහොමද ඇන්ටි කෑල්ලගේ වැඩ

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,843
    1
    6,694
    113
    what is she doing ?
    She sneaking some soil to curse / to do dark magic against the family.

    කොඩිවින කරන්න පස් අරන් යනවා බං ගෙදරින්
    ගෙදර මිනිස්සු පාගපු පස් අරන් යනවා
     
    • Wow
    Reactions: Asmodeus

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඒ ගෙදර මිනිස්සුන්ට කෙලවිලා යන්න කියලා දේවාලෙකට ගිහින් හූනියමක් කරන්න පස් අරන් යනවා
     
    • Wow
    Reactions: Asmodeus

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    බෙහෙත්බඩු කඩේකින් තඹ කොලයක් අරන් ඒකෙ කාබන් ඉවර උන පෑනකින් යකෙක්වගේ බලිකුරුට්ටක් ඇදලා රෝල් කරලා, ඊටපස්සෙ ටිකක් ලොකු පන් වට්ටියකට රතු මල් ටිකක් දාලා දෙහි ගෙඩි 9ක් විතර කපලා මැදට රතුපාට ඩයි එකක් ගාලා, මැටියෙන් ගෑණු රූපයක් අබලා ඒකෙ ඔලුවටයි පපුවටයි රතු ඩයි දාපු දෙහි කටු දෙකකින් ඇනලා ඔය පස් අරන් ගිය ගෑනිගෙ වත්තට හොරෙන් දාලා ආවනම් ඇති 🤣

    මුලු සේසතම දේවාල වලට තමා ඊටපස්සෙ. ඔය ටික දැකලා දේවාලෙට දුවන් ගියාම කපුවා ඉතුරු ගේම ලස්සනට ගහයි " අප්පා නෝනා කල්ලු මලයාලි ඉන්දියන් ගුරෙක්ම ගෙන්නගෙන කරලා තියෙන්නෙ හත්මුතු පරම්පරාවම ඉවරවෙන්න ඕං.....කෙලින්ම මළ යක්ෂයෙක්ට තියලා බැදලා තියෙන්නෙ මේක කපන්න ගිහිං වැරදුනොත් කපන්න යන ගුරත් ගස්" කියලා 🤣
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ගෙවල්කුලී මාස දෙකකින් දීලත් නෑ
    ගෙදරින් යන්න කීවට යන්නෙත් නෑ
    පොලිසියෙ උනුත් මුංගෙ පැත්තෙ
    වෙන මොනව කරන්නද ඉතින්
     
    • Wow
    Reactions: Asmodeus

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඇන්ටිට විරුද්දව ඇන්ටියක් දාන්න තියෙන්නෙ පොලිසි ගිහිම් වැලි හොරකං කලා කියල :angry:
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,843
    1
    6,694
    113
    ඇන්ටිට විරුද්දව ඇන්ටියක් දාන්න තියෙන්නෙ පොලිසි ගිහිම් වැලි හොරකං කලා කියල :angry:
    අනවසරයෙන් ඇතුළු වීම පුලුවන්
     
    • Like
    Reactions: Schrodinger Cat