කොහොමද ඉඩමක් හරි ආකාරව බෙදා ගන්නේ

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,519
    1,737
    113
    Everywhere
    අපේ ඉඩම කට්ටියට බෙදලා ලියලා දෙන්න ඕන කියලා අම්මා කියනවා. අම්මා මේ ගැන මට පොඩ්ඩක් බලන්න කිවුවා කොහොමද කර ගන්න ඕන කියලා.

    ඉතින් කොහොමද මේ වැඩේ හරියට කර ගන්නේ කාටවත් ප්‍රශ්නයක් නොවෙන විදිහට. කර ගන්න විඳිය දන්න අය පොඩ්ඩක් කියන්නකෝ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Talk to others, then Contact a lawyer.


    Or

    සරලයි
    අම්මට කියහන් " අම්මෙ , ඔයාගෙ වගකීම මම ගන්නවා , අම්ම බය වෙන්න එපා කියල "

    ඉට පස්සෙ, පාර අයිනෙ, ගේ තියන, හොදම කොටහ උබ ලියාගනින්.

    අනිත් එවුන්ට බම්බු ගහගන්න කියහන්.

    මිනින්දොරුවට කියහන්, එ මනිනකොටත් උබට වාසි වෙන්න මනින්න කියල.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    අපේ ඉඩම කට්ටියට බෙදලා ලියලා දෙන්න ඕන කියලා අම්මා කියනවා. අම්මා මේ ගැන මට පොඩ්ඩක් බලන්න කිවුවා කොහොමද කර ගන්න ඕන කියලා.

    ඉතින් කොහොමද මේ වැඩේ හරියට කර ගන්නේ කාටවත් ප්‍රශ්නයක් නොවෙන විදිහට. කර ගන්න විඳිය දන්න අය පොඩ්ඩක් කියන්නකෝ.
    Mulinma owner kauda kiyala balapan. Amma witarada? Ehenam loku aulak ne. Bedanna ona un tika balala bedapan. Ammata decide karanna kiyapan,

    Ownersla 2 3 innawnam lat wadi. Berima unith has kanwikuanala salli bedala daapan equally,

    Mona kalath kamak ne amma marenna kalin ona close jarapan. Naththan goo hathak wenawa mokada idamey aitiya ownerge famili eka atharey bedenawa owner marunoth, etakota oka wilunana hari bedanna hari e hama ekaama sign karanna ona
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    විකුනලා සමානව බෙදපන්. නැත්තන් අරයට හම්බුන කොටසේ තුත්තිරි ගහක් වැඩිපුර තිබ්බා කිය්ලා හරි අමනාපකම් හැදෙන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    එකෙකුට හෝ කිහිප දෙනෙකුට වැඩි වාසි දෙන ආකාර තමයි තියෙන්නෙ. හිතවත් මිනින්දෝරුවෙක් හොයාගන්න
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    1 ඉඩම නිරවුල් නම් හොදයි, පහසුයි (නැතුව උනත් ලියන්න පුලුවන් අළුත් අයිතිකරුට ඉඩමක් එක්ක ලෙඩ ගොඩක් ලැබෙනවා)
    2 අයිතිකරුවන් කීපදෙනෙක් ඉන්නව නම් ඒ ඔක්කොම එකග වෙන්න ඕනැ
    3 ඔප්පුව (නඩු තීන්දු, පත් ඉරු), වර්තමාන අයිතිකරුට අයිතිය ලැබුණු ආකාරය පැහදිලිව තියෙන්නෙ ඕනැ
    4 කීපදෙනෙක් අතර බෙදනවනම් කොහොමද බෙදන්නෙ කියල (ප්‍රමාණ ) තීරණය කරල surveyor කෙනෙක් ලවා ඉඩම මැනල plan එකක් ඇදගන්න.
    5 plan එකයි අනිත් ලියකියවිලි එක්ක lawyer කෙනෙක් හරි නොතාරිස් කෙනෙක් හරි ලවා ලියාගන්න