අපේ ඉඩම කට්ටියට බෙදලා ලියලා දෙන්න ඕන කියලා අම්මා කියනවා. අම්මා මේ ගැන මට පොඩ්ඩක් බලන්න කිවුවා කොහොමද කර ගන්න ඕන කියලා.
ඉතින් කොහොමද මේ වැඩේ හරියට කර ගන්නේ කාටවත් ප්‍රශ්නයක් නොවෙන විදිහට. කර ගන්න විඳිය දන්න අය පොඩ්ඩක් කියන්නකෝ.