I phone aran, wahana walin bahina unge gewal Wala gihin balahan, godak un ekai, bathui kanneමේක මම සෑහෙන කල්පනා කරපු දෙයක්. තාම උත්‍තරයක් හම්බුනෙ නෑ. අනික බලන බලන එකා අතේ අලුත්ම අයිෆෝන්. ෆෝන් ශොප් වල බලපන් දවසට කස්ටමර්ලා කීයක් brand new අයිෆෝන් බස්සනවද කියලා
Maseta sarayak koheda hari gihin fb pics daanawa ,