කොහොමද උඹලාගේ ආර්ථිකය?

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මගේ නම් තවම positive balance යනවා, මට හිතාගන්න බෑ ඒත් normal 30 - 40 salary ගන්න මිනිස්සු ඉන්න widiha.
    අපේ දෙමව්පියන්ටත් දැන් අමාරු wigena එන්නේ, FD rate loss, ලඟදි savings එකක් zero balance වෙලා, felt so sad, they were honest citizens, never cheated or steal anything from anyone, but raised us to good positions, මට හිතාගන්න බෑ අපි ඉස්කොලේ යන කාලේ මේ වගේ උනා නම් අම්මලාට වෙන දේ.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    lankawe parenslata mara wadene ban wenne,tawa 3,4 years athulatha okoma young un giyama parenslata mokada wenne,age care home wath etchara ne lankawe,care karannath nursela inna epaye.unuth yanawa
    ඔව් මචං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,290
    67,650
    113
    ape parentsla ban yudda kale wath wena ratakata pr dagannawath podi hari try ekakwath deela nane.88 jvp,bomba dana kaleth lamai hadala ohe idala.ewala effect eka tama dan itin egolo gewanne.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    honestly is useless without a brain. keen mind to invest properly also a must
    Agree with you, both of them gave the inherited share of the lands of them to cunning siblings almost for free.
    And as usual Sinhala people they didn't know how to imvest, except investing on oir education, 🙁
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,290
    67,650
    113
    Agree with you, both of them gave the inherited share of the lands of them to cunning siblings almost for free.
    And as usual Sinhala people they didn't know how to imvest, except investing on oir education, 🙁
    They had no idea what's coming. That's the issue.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    ලංකාවෙ උන්ට සල්ලි නෑ කන්නවත් නෑ කිය කිය හැම තැනම පෝස්ට් වැටුනට පාරක බැහැලා බලපන්කො යන වාහන සෙට් එක? කෝටි ගනන් වල වාහනම කොච්චර යනවද සාමාන්‍ය අතුරු පාරක උනත් විනාඩි 5ක් බලන් හිටියොත්? Pizza hut, KFC සිංහලුන්ගෙන් පිරිලා. ඇදුම් කඩවල පොරකනවා. හරි ඒවට යන්නෙ පොශ් උන් කියලා පැත්තකට දැම්මත් හෙට හවස නිකං උබලගෙ හන්දියෙ තියන රයිස් කඩේ ගාවට ගිහිං විනාඩි 10ක් බලන් හිටපන්කො. නෝමල් රයිස් එක 1100යි ෆුල් එක 2000යි වගේනෙ යන්නෙ දැන්. ඒ උනාට බලපන් බයික් වලින් ත්‍රීවිල් වලින් මිනිස්සු පෝලිමේ එන්නෙ රයිස්/ කොත්තු ගන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මගේ නම් තවම positive balance යනවා, මට හිතාගන්න බෑ ඒත් normal 30 - 40 salary ගන්න මිනිස්සු ඉන්න widiha.
    අපේ දෙමව්පියන්ටත් දැන් අමාරු wigena එන්නේ, FD rate loss, ලඟදි savings එකක් zero balance වෙලා, felt so sad, they were honest citizens, never cheated or steal anything from anyone, but raised us to good positions, මට හිතාගන්න බෑ අපි ඉස්කොලේ යන කාලේ මේ වගේ උනා නම් අම්මලාට වෙන දේ.
    උබ අඩුවෙන් පඩි ගන්න උන් ගැන හිතන්න එපා

    උන්ට ටැක්ස් නෑ
    උන් අතට සල්ලි එන බිස්නස් කරනවා සිට්ටු දානව , පොල් ගෙඩිය හරි විකුනනාවා
    උබලගේ වගේ ජීවිත ලක්ශරි නෑ කස්ට කහට රලු ජිවිතේ පුරුදුයි , සතොස තමා ලෆිෆ් , ණය පොත
    ඉඩම් තියනවා වවනවා , වී බුසලක් හරි එනවා බය වෙන්ට කාරි නෑ

    මෙවත් නැති උන් වස බොනවා , මේකේ ත්‍රෙඩ් දානව ගොඩයන්න උදව් කරන්න කියලා , සමහරු උත්සහා කරනවා වෙනස් වෙන්න , සමහරු අස්වැසුම ගන්නවා , ඇමතිතුමා එක්ක ඉන්නවා, ජාවාරම් කරනවා

    ලංකවේ උන් ගේමක් ගහනවා බන් ඒ අපේ හැටි . පීඩනය නතින් බන් අපි පීඩනයෙන් තොරව ඉදලා නෑ දශක ගානක් අපිට මේවා හුරුයි 🤠
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    They had no idea what's coming. That's the issue.
    Hmm. They never did, so did we.
    ලංකාවෙ උන්ට සල්ලි නෑ කන්නවත් නෑ කිය කිය හැම තැනම පෝස්ට් වැටුනට පාරක බැහැලා බලපන්කො යන වාහන සෙට් එක? කෝටි ගනන් වල වාහනම කොච්චර යනවද සාමාන්‍ය අතුරු පාරක උනත් විනාඩි 5ක් බලන් හිටියොත්? Pizza hut, KFC සිංහලුන්ගෙන් පිරිලා. ඇදුම් කඩවල පොරකනවා. හරි ඒවට යන්නෙ පොශ් උන් කියලා පැත්තකට දැම්මත් හෙට හවස නිකං උබලගෙ හන්දියෙ තියන රයිස් කඩේ ගාවට ගිහිං විනාඩි 10ක් බලන් හිටපන්කො. නෝමල් රයිස් එක 1100යි ෆුල් එක 2000යි වගේනෙ යන්නෙ දැන්. ඒ උනාට බලපන් බයික් වලින් ත්‍රීවිල් වලින් මිනිස්සු පෝලිමේ එන්නෙ රයිස්/ කොත්තු ගන්න
    මෙක නම් හිතිලා තිබුණා
    69 ලක්ශේ රට හරක්
    🙄
    උබ අඩුවෙන් පඩි ගන්න උන් ගැන හිතන්න එපා

    උන්ට ටැක්ස් නෑ
    උන් අතට සල්ලි එන බිස්නස් කරනවා සිට්ටු දානව , පොල් ගෙඩිය හරි විකුනනාවා
    උබලගේ වගේ ජීවිත ලක්ශරි නෑ කස්ට කහට රලු ජිවිතේ පුරුදුයි , සතොස තමා ලෆිෆ් , ණය පොත
    ඉඩම් තියනවා වවනවා , වී බුසලක් හරි එනවා බය වෙන්ට කාරි නෑ

    මෙවත් නැති උන් වස බොනවා , මේකේ ත්‍රෙඩ් දානව ගොඩයන්න උදව් කරන්න කියලා , සමහරු උත්සහා කරනවා වෙනස් වෙන්න , සමහරු අස්වැසුම ගන්නවා , ඇමතිතුමා එක්ක ඉන්නවා, ජාවාරම් කරනවා

    ලංකවේ උන් ගේමක් ගහනවා බන් ඒ අපේ හැටි . පීඩනය නතින් බන් අපි පීඩනයෙන් තොරව ඉදලා නෑ දශක ගානක් අපිට මේවා හුරුයි 🤠
    ම්ම් සත්‍ය කතාවක්, තේරිලා තිබ්බේ නෑ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,901
    113
    මගේ නම් තවම positive balance යනවා, මට හිතාගන්න බෑ ඒත් normal 30 - 40 salary ගන්න මිනිස්සු ඉන්න widiha.
    අපේ දෙමව්පියන්ටත් දැන් අමාරු wigena එන්නේ, FD rate loss, ලඟදි savings එකක් zero balance වෙලා, felt so sad, they were honest citizens, never cheated or steal anything from anyone, but raised us to good positions, මට හිතාගන්න බෑ අපි ඉස්කොලේ යන කාලේ මේ වගේ උනා නම් අම්මලාට වෙන දේ.
    thama positive balance eke yanawa kiyana ekenma mean karanne ubmath breaking point ekata lagai kiyana eka...
    wadi hariyakata wela thiyanne ha issarahata wenne oka. minissu paw
     
    • Like
    Reactions: mesua90

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ලංකාවෙ උන්ට සල්ලි නෑ කන්නවත් නෑ කිය කිය හැම තැනම පෝස්ට් වැටුනට පාරක බැහැලා බලපන්කො යන වාහන සෙට් එක? කෝටි ගනන් වල වාහනම කොච්චර යනවද සාමාන්‍ය අතුරු පාරක උනත් විනාඩි 5ක් බලන් හිටියොත්? Pizza hut, KFC සිංහලුන්ගෙන් පිරිලා. ඇදුම් කඩවල පොරකනවා. හරි ඒවට යන්නෙ පොශ් උන් කියලා පැත්තකට දැම්මත් හෙට හවස නිකං උබලගෙ හන්දියෙ තියන රයිස් කඩේ ගාවට ගිහිං විනාඩි 10ක් බලන් හිටපන්කො. නෝමල් රයිස් එක 1100යි ෆුල් එක 2000යි වගේනෙ යන්නෙ දැන්. ඒ උනාට බලපන් බයික් වලින් ත්‍රීවිල් වලින් මිනිස්සු පෝලිමේ එන්නෙ රයිස්/ කොත්තු ගන්න
    මේක මම සෑහෙන කල්පනා කරපු දෙයක්. තාම උත්‍තරයක් හම්බුනෙ නෑ. අනික බලන බලන එකා අතේ අලුත්ම අයිෆෝන්. ෆෝන් ශොප් වල බලපන් දවසට කස්ටමර්ලා කීයක් brand new අයිෆෝන් බස්සනවද කියලා
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    ape parentsla ban yudda kale wath wena ratakata pr dagannawath podi hari try ekakwath deela nane.88 jvp,bomba dana kaleth lamai hadala ohe idala.ewala effect eka tama dan itin egolo gewanne.
    ekale tamil unta witharai refugee dunne wena rata walin. sinhala ayata no chance.
    giyapu sinhala godak aya awrudu ganak rasthiyadu wela thama PR hadan thiyenne.
    tamil aya giya gaman refugee labila godak rata walin.
    langadi saharan christian palli walata gahapu seen ekenuth muslimslama unta lankawe marana tharajana thiyanawa kiyala boru document hadan refugee gahala.
    mona unath maha jathiya unama refugee denawa adui.

    pradana de e dawas wala lankawa loke mechchra pahala thanaka nemei thibbe, ithin yanna loku uwamanawak naha.
    billion ganan high intrest loan gahana, hama podi dekinma commission gahana set ekak nemei edawas wala hitiye.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,970
    12,055
    113
    ලංකාවෙ උන්ට සල්ලි නෑ කන්නවත් නෑ කිය කිය හැම තැනම පෝස්ට් වැටුනට පාරක බැහැලා බලපන්කො යන වාහන සෙට් එක? කෝටි ගනන් වල වාහනම කොච්චර යනවද සාමාන්‍ය අතුරු පාරක උනත් විනාඩි 5ක් බලන් හිටියොත්? Pizza hut, KFC සිංහලුන්ගෙන් පිරිලා. ඇදුම් කඩවල පොරකනවා. හරි ඒවට යන්නෙ පොශ් උන් කියලා පැත්තකට දැම්මත් හෙට හවස නිකං උබලගෙ හන්දියෙ තියන රයිස් කඩේ ගාවට ගිහිං විනාඩි 10ක් බලන් හිටපන්කො. නෝමල් රයිස් එක 1100යි ෆුල් එක 2000යි වගේනෙ යන්නෙ දැන්. ඒ උනාට බලපන් බයික් වලින් ත්‍රීවිල් වලින් මිනිස්සු පෝලිමේ එන්නෙ රයිස්/ කොත්තු ගන්න

    මේක මම සෑහෙන කල්පනා කරපු දෙයක්. තාම උත්‍තරයක් හම්බුනෙ නෑ. අනික බලන බලන එකා අතේ අලුත්ම අයිෆෝන්. ෆෝන් ශොප් වල බලපන් දවසට කස්ටමර්ලා කීයක් brand new අයිෆෝන් බස්සනවද කියලා
    oya nisa thama thaama carrot 2500 ta, egg 75 ta sell karanne.. kochchra wadi kalath wadi milata ganna puluwan ona tharam minissu innawa..
    lankawe dan godak food US price ekatath wadi.. eth sellers la adu karanne naha mokada ona tharam buyes la innawa..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    මේක මම සෑහෙන කල්පනා කරපු දෙයක්. තාම උත්‍තරයක් හම්බුනෙ නෑ. අනික බලන බලන එකා අතේ අලුත්ම අයිෆෝන්. ෆෝන් ශොප් වල බලපන් දවසට කස්ටමර්ලා කීයක් brand new අයිෆෝන් බස්සනවද කියලා
    ඔව් බං කියලා වැඩක් නෑ. එක්කෝ සිංහලු ගෙදරට වෙලා ලුණුයි බතුයි කකා අයිෆෝන් වාහන අරං ශෝ ඕෆ් කරනවා වෙන්න ඕන. නැත්තං ඇත්තටම ඔය කියන තරන් සල්ලි අවුලක් උන්ට නැති වෙන්න ඕන. ටැක්ස් කැපිලා 3.5ක් වගේ අතට අරගෙනත් හෙන අමාරුයි සල්ලි කීයක්වත් ඉතුරු කරගන්න. මොනවා හරි වියදමක් සෙට් වෙලා වාශ්ප වෙලා වගේ යනවා සල්ලි 🙁 එතකොට මම හිතනවා යකෝ අපිටත් මෙහෙමනං පොඩි සැලරි ගන්න ලමයි එහෙම ඉන්න උන් කොහොමද ඉන්නෙ කියලා? මෙන්න බලද්දි උන් කිසි අවුලක් නැතුව ආතල් එකේ ඉන්නවා. හොටෙල් වලට කන්න යනවා, ට්‍ර්ප් යනවා, ෆෝන් ගන්නවා. එක්කො මෙතන අපේ මනී මැනේජ්මන්ට් එකේ අවුලක් තියනවා. උන්ගෙ මැනේජ්මන්ට් එක සුපිරි වෙන්න ඕන.
     
    godak ewunta job ekata amatharawa wena income thiyanawa.. job witharak thiyana ewun ewalin horakan karanawa..
    lanagadi wedding ekakta giya normal gov job karana pawulaka..
    mahindai gotai sign kale wedding ekata apu un full kora..
    wedding ekata laksha 150ta eha wiyadam karala thibuna..
    un real life hena normal geka normal car ekak padan inne..
    ekiyanne oya wage normal widiyata jeewath wena ranganne nathi unatath salli, contacts godak thiyenawa..