කොහොමද එළකිරි එකේ දාපු Thread එකක් Edit කරන්නේ?

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    කොහොමද එළකිරි එකේ දාපු Thread එකක් Edit කරන්නේ?

    මම දාපු Thread එකක් Edit කරන්න ගියාම ඒ Option එක දැන් පෙන්නන්නේ නෑ. ඒ ඇයි?

    මෙන්න Thread එක: ☼ ⌂ ☼ බදුලු යමු. මෙන්න තැන් ☼ ⌂ ☼ - 04-30-2015, 07:22 PM

    http://www.elakiri.com/forum/showthread.php?t=1674332
     
    • Like
    Reactions: markhaloce

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    ස්තූතියි යාළුවා

    එඩිට් කරන්න ඕනෙ වෙන වෙන සැරේට GT ට පී එම් කරපං :baffled:

    එහෙනම් වෙනම Thread එකක් දානවා :yes::yes::yes:

    එක Place එකක් ගැන කියන්න බැරි වෙලා :baffled: