අලුතින් වෛරස් එකක් අවිල්ලානේ Computer වලට..ඉතින් මෙකේන් වටිනා කියන දේවල් ආරක්ෂා කරගන්න ඒවා Backup කරගන්න ඕනනේ. මන් කොහොමද ඒවා Backup කරගන්නේ? මොකක්ද කරන්න ඕන බන්?

DVD or portable hard
Vatinama tika Google drive ekatath upload karaa tiya ganna
Watina tika Cloud ekata upload karaganna. (Onedrive, Google, Dropbox, etc)
Anith ewa CD, DVD walata gahanna. Nathnam portable hard ekaka dala thiyanna.