කොහොමද කාර් එක.mazda axela 2009

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කොහොමද කාර් එක.mazda axela 2009

    MAZDA3-AxelaSedan-3771_4.jpg

    මචන්ලා සුපිරි වන්ඩියක් සෙට් උනා autolanka එකේ.මම අහම්බෙන් දැක්කේ.මේක තමයි mazda axela 2009 sedan එක.මේ වගේ එකක් ලක්ශ 33කට 32 කට වගේ කොටාගන්ඩ අමාරු නැ.මොකද advertisment වල දාලා තියෙන්නෙම ලක්ශ 34.35.36 වගේ.මම දැක්කා 2010 එකක් ලක්ශ 36හමාරයි කියලා දාලා තිබ්බා.මේකක් ඒ ගානට පාඩු නැනේ බන්.බලහන්කෝ ලුක් එක.මම මේකක් දැක්කා දවසක් පාරෙදී.මාර් පෙනුමක් බන්.යකෝ 2002දී ආපු හද්ද පරන allion.121.කටු වලට ලක්ශ 29.30ගෙවන වෙලේ පාඩුද මෙහෙම එකක් ගන්න එක.

    මේ කාර් එක සම්බන්දව දන්න යාලුවො ඉන්නවානෙ එලකිරියෙ.ඉතින් එයාලා මේකේ හොද නරක කියයි කියලා හිතනවා.මම පහුගිය ටිකේම වාහනයක් ගන්න කියලා thread ගොඩක් දැම්මා.එලකිරියෙ යාලුවො ගොඩක් උදවු කරා.ලක්ශ 25 යි මගේ අතෙ තිබ්බේ.ඒ දවස්වල .කොහොමහරි කට්ටක් කාලා තව ලක්ශ 3ක් හොයාගත්තා.මම 121.පරන allion 240 කටු.ගන්න ආසම නැ.

    මේ mazda axela 2009.2010 sedan එක කාලෙකින් දැක්ක නියම කාර් එකක්.මේක සම්බන්දව එලකිරියෙවත් මම thread එකක් දැකලා නැ.මේකෙ ඉතින් කතාකලොත් allion 240.121.141.ඕවනෙ.මටනම් අහනකොටත් අප්පිරියයි 121.141 වගේ ඒවා.

    ඉතින් මචන්ලා.මේ mazda axela 2009.උබලා මොකෝ හිතන්නේ.කියපල්ලකෝ මේක ඔක්කොමලට දැනගන්ඩ.තෙල් කිරිල්ල.පහසුව.සෙකන්ඩ් මාකට් එක.මේ මුදලට ලාබද පාඩුද.විස්තර කියපල්ලා.

    mazda3-sedan-2010-img_6.jpg
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    pol akkara dahayakin masekata keeyak aadayama ganna puluwanda?

    පොල් විතරයි නම් අක්කර දහයෙම තියනවා නම් මාසෙට ලක්ශයක් වගේ පුලුවන්.ඒක ඉතින් ගස් ගාන පලදාව අනුව වෙනස්.මොකෝ බන් එහෙම අහන්නේ
     
    • Like
    Reactions: asanka04024

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga

    idamak aran pol tikak hitawanna kiyala plan ekak oluwe wada karanawa akayi ban ahuwe.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    pol akkara dahayakin masekata keeyak aadayama ganna puluwanda?

    idamak aran pol tikak hitawanna kiyala plan ekak oluwe wada karanawa akayi ban ahuwe.
    :)
    දැන් තියන මිල ගණන් අනුව නම්
    අනිවා ලක්ෂ එක හමාරත් දෙකත් අතර ශුද්ද ලාභයක් ගන්න පුළුවන් බන්
    අනිවා කරපන් මචෝ පොල් ගණන් වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ
    අඩුවුනත් වැඩි දවස් අඩුවෙලා තියෙන්නේ නැහැ
    උබ වැඩේ කරන්න කලින් කු.ප.නි.ස කෙනෙක් මුණගැහියන්
    දැන් මාස හයෙන් පලදාව එන පොල් ගසුත් තියනවා එව්වා නම් හිටවන්න එපා
    අවුරුදු දෙකෙන් විතර ලොකු පලදාවක් එන හයිබ්‍රිඩ් පොල් පැලයක් තියනවා ඒක හිටවපන්
    හැබැයි පැලයක් රු350ක් වගේ වෙනවා .....
     
    • Like
    Reactions: asanka04024

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ මේකේ ඔක්කොමලා toyota අනාතයොද????? වරෙල්ලාකො අලුත් වාහනයක් ගන අදහසක් කියලා පලයල්ලා.
    :)
    ප්‍රශ්නය මේකයි මචෝ
    toyota වලට සාපේක්ෂව mazda 2nd hand market එක ගොඩාක් අඩුයි
    ඒකයි අපේ අය year එක පරණ උනත් toyota වාහනයක්ම හොයන්නේ
    මමත් පට්ටම ආසයි බන් mazda වාහන වලට
    උන්ගේ design නම් පට්ට

    +18
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    :)
    දැන් තියන මිල ගණන් අනුව නම්
    අනිවා ලක්ෂ එක හමාරත් දෙකත් අතර ශුද්ද ලාභයක් ගන්න පුළුවන් බන්
    අනිවා කරපන් මචෝ පොල් ගණන් වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ
    අඩුවුනත් වැඩි දවස් අඩුවෙලා තියෙන්නේ නැහැ
    උබ වැඩේ කරන්න කලින් කු.ප.නි.ස කෙනෙක් මුණගැහියන්
    දැන් මාස හයෙන් පලදාව එන පොල් ගසුත් තියනවා එව්වා නම් හිටවන්න එපා
    අවුරුදු දෙකෙන් විතර ලොකු පලදාවක් එන හයිබ්‍රිඩ් පොල් පැලයක් තියනවා ඒක හිටවපන්
    හැබැයි පැලයක් රු350ක් වගේ වෙනවා .....

    thanks wewah machan++
     
    • Like
    Reactions: NUWAN BUWA

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :)
    දැන් තියන මිල ගණන් අනුව නම්
    අනිවා ලක්ෂ එක හමාරත් දෙකත් අතර ශුද්ද ලාභයක් ගන්න පුළුවන් බන්
    අනිවා කරපන් මචෝ පොල් ගණන් වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ
    අඩුවුනත් වැඩි දවස් අඩුවෙලා තියෙන්නේ නැහැ
    උබ වැඩේ කරන්න කලින් කු.ප.නි.ස කෙනෙක් මුණගැහියන්
    දැන් මාස හයෙන් පලදාව එන පොල් ගසුත් තියනවා එව්වා නම් හිටවන්න එපා
    අවුරුදු දෙකෙන් විතර ලොකු පලදාවක් එන හයිබ්‍රිඩ් පොල් පැලයක් තියනවා ඒක හිටවපන්
    හැබැයි පැලයක් රු350ක් වගේ වෙනවා .....

    ela ela :)
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    :)
    ප්‍රශ්නය මේකයි මචෝ
    toyota වලට සාපේක්ෂව mazda 2nd hand market එක ගොඩාක් අඩුයි
    ඒකයි අපේ අය year එක පරණ උනත් toyota වාහනයක්ම හොයන්නේ
    මමත් පට්ටම ආසයි බන් mazda වාහන වලට
    උන්ගේ design නම් පට්ට

    +18

    car eka nam supiri penumayi:yes::yes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    :)
    ප්‍රශ්නය මේකයි මචෝ
    toyota වලට සාපේක්ෂව mazda 2nd hand market එක ගොඩාක් අඩුයි
    ඒකයි අපේ අය year එක පරණ උනත් toyota වාහනයක්ම හොයන්නේ
    මමත් පට්ටම ආසයි බන් mazda වාහන වලට
    උන්ගේ design නම් පට්ට

    +18

    අනේ බම්බු ගහන්ඩ කියපන් බන්.මුන්ගේ කුනුහරප සෙකන්ඩ් මාකට් එක.ලන්කාවේ එවුන්ට මචන් toyota වාහන විතරයි පදින්ඩ වෙන්නේ.උන්ට කවදාවත් වෙන හොද වාහනයක් පදින්ඩ වෙන්නේම නැ.මුන් හමදාම අවුරුදු දොලහක් පරන allion පදී ලක්ශ 30.32 දීලා.බලපන් අර අච්චර හොද nissan tiida එක මුන් මාකට් නැ කියනවනේ.මේ ලගදි එලකිරියෙ පොරක් අරන් ඕනි බම්බුවක් කියලා.සුපිරි කියලා කියුවා වාහනේ.අපිට මචන් මෙහෙම ගියොත් ගන්ඩ වාහන මෙච්චරයි තියෙන්නේ.allion.121.විතරයි
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ බම්බු ගහන්ඩ කියපන් බන්.මුන්ගේ කුනුහරප සෙකන්ඩ් මාකට් එක.ලන්කාවේ එවුන්ට මචන් toyota වාහන විතරයි පදින්ඩ වෙන්නේ.උන්ට කවදාවත් වෙන හොද වාහනයක් පදින්ඩ වෙන්නේම නැ.මුන් හමදාම අවුරුදු දොලහක් පරන allion පදී ලක්ශ 30.32 දීලා.බලපන් අර අච්චර හොද nissan tiida එක මුන් මාකට් නැ කියනවනේ.මේ ලගදි එලකිරියෙ පොරක් අරන් ඕනි බම්බුවක් කියලා.සුපිරි කියලා කියුවා වාහනේ.අපිට මචන් මෙහෙම ගියොත් ගන්ඩ වාහන මෙච්චරයි තියෙන්නේ.allion.121.විතරයි
    :yes::yes::yes:
    සහතික ඇත්ත බන්
    හැබැයි ඉදිරියට ඕක වැඩිකල් තියන එකක් නැහැ බන්
    දැන් බලපන් යුරෝප් මාර්කට් එකේ තියන bmw,peugeot,volvo වගේ වාහන දැන් ඉස්සරට වඩා වැඩියෙන් පාරේ දකින්න තියනවා ...
    හරියට යුරෝප් වාහනයක් පැද්ද එකෙක් ආයෙත් ලේසියෙන් ජපන් වාහනයක් ගන්නේ නැහැ බන්
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    :)
    දැන් තියන මිල ගණන් අනුව නම්
    අනිවා ලක්ෂ එක හමාරත් දෙකත් අතර ශුද්ද ලාභයක් ගන්න පුළුවන් බන්
    අනිවා කරපන් මචෝ පොල් ගණන් වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ
    අඩුවුනත් වැඩි දවස් අඩුවෙලා තියෙන්නේ නැහැ
    උබ වැඩේ කරන්න කලින් කු.ප.නි.ස කෙනෙක් මුණගැහියන්
    දැන් මාස හයෙන් පලදාව එන පොල් ගසුත් තියනවා එව්වා නම් හිටවන්න එපා
    අවුරුදු දෙකෙන් විතර ලොකු පලදාවක් එන හයිබ්‍රිඩ් පොල් පැලයක් තියනවා ඒක හිටවපන්
    හැබැයි පැලයක් රු350ක් වගේ වෙනවා .....

    Koheda ban maasa 6n gedi hadena pol pala wikunanne? aasawata 1k ganna oona.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බම්බු ගහන්ඩ කියපන් බන්.මුන්ගේ කුනුහරප සෙකන්ඩ් මාකට් එක.ලන්කාවේ එවුන්ට මචන් toyota වාහන විතරයි පදින්ඩ වෙන්නේ.උන්ට කවදාවත් වෙන හොද වාහනයක් පදින්ඩ වෙන්නේම නැ.මුන් හමදාම අවුරුදු දොලහක් පරන allion පදී ලක්ශ 30.32 දීලා.බලපන් අර අච්චර හොද nissan tiida එක මුන් මාකට් නැ කියනවනේ.මේ ලගදි එලකිරියෙ පොරක් අරන් ඕනි බම්බුවක් කියලා.සුපිරි කියලා කියුවා වාහනේ.අපිට මචන් මෙහෙම ගියොත් ගන්ඩ වාහන මෙච්චරයි තියෙන්නේ.allion.121.විතරයි

    ටිකක් තේරැන් ගනින් ඇලියොන්, 121 මාර්කට් මොකද කියල. උඹ හිතන් ඉන්නෙ ලන්කාවෙ උන් ආසාවට ‍ටොයොටා වාහන ගන්නවා කියලද? නැත්තන් පිස්සො කියලද? :lol::lol::lol:

    ඇක්සෙලා එක සුපිරි පෙනුමක් තියෙන වන්ඩියක් හැබැයි මචන් ඕකෙ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් නැහැ. උඹ වාහනේ ගන්නවනන් විකුණන කොට අපරාදෙ මේක ගත්තෙ කියල නොකියන්න වාහනෙ ගනින් ඔිනි වාහනේක ආතල් එක මාස 2-3 වඩා නැහැ. ඊට පස්ෙස වාහෙන් මාරැ කරන්නයි හිෙතන්ෙන්.
     
    :yes::yes: