කොහොමද කාර් එක.mazda axela 2009

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය වාහනෙ නම් පට්ට instant pick-up එකක් තියෙන්නෙ ... highway එකේදි එකෙක් ඇරිය නිකන් ජෙට් පැක් එකක් දාල වගෙ :D
    mazda වාහන වල තෙල් කරනවා අඩුයි කියලා කතාවක් අහලා තියනවා
    ඇත්තද දන්නේ නැහැ..
    මමත් ලගදි යාළුවෙකුගේ mazda cx 5 කියන jeep එක පැද්දා
    මොනවාද ඉතිං වෙඩිල්ල වගේ
    හැබැයි තෙල් කරන්නේ 8/9 කියලා ඌ කිව්වා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Koheda ban maasa 6n gedi hadena pol pala wikunanne? aasawata 1k ganna oona.
    මචෝ මෙහේ නම් ඕක විකුණුවේ නැහැ
    ගොවි ජන එකෙන් නිකන් මිනිස්සුන්ට බෙදුවේ
    උබ උබේ ඒරියා එකේ කු.ප.නි.ස සෙට් කරගනින්කෝ
    උබට ඔක්කෝම විස්තරය කියාදෙයි
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ටිකක් තේරැන් ගනින් ඇලියොන්, 121 මාර්කට් මොකද කියල. උඹ හිතන් ඉන්නෙ ලන්කාවෙ උන් ආසාවට ‍ටොයොටා වාහන ගන්නවා කියලද? නැත්තන් පිස්සො කියලද? :lol::lol::lol:

    ඇක්සෙලා එක සුපිරි පෙනුමක් තියෙන වන්ඩියක් හැබැයි මචන් ඕකෙ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් නැහැ. උඹ වාහනේ ගන්නවනන් විකුණන කොට අපරාදෙ මේක ගත්තෙ කියල නොකියන්න වාහනෙ ගනින් ඔිනි වාහනේක ආතල් එක මාස 2-3 වඩා නැහැ. ඊට පස්ෙස වාහෙන් මාරැ කරන්නයි හිෙතන්ෙන්.

    මචන්.mazda වාහන මාකට් නැති වෙන්න හේතුව කියපන්කෝ මට.ටොයෝටා 121.allion ඔච්චර මාකට් වෙන්න හේතුවත් කියපන්කෝ.සිරාවටම දන්නෙ නැති හින්දා අහන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්.mazda වාහන මාකට් නැති වෙන්න හේතුව කියපන්කෝ මට.ටොයෝටා 121.allion ඔච්චර මාකට් වෙන්න හේතුවත් කියපන්කෝ.සිරාවටම දන්නෙ නැති හින්දා අහන්නේ.

    මැස්ඩා මාර්කට් වෙන් නැති ‍හේතුව හරියටම දන්නෙ නැහැ බන්. රත්තරන් වත් හරි උත්තරයක් ‍දෙන්නෑ ඒකට. ගොඩක් වෙලාව‍ට ඔිවා ‍මාර්කට් වෙන් නැත්තෙ සෙපෙයාර් පාර්ට් දුලබ වීම නැත්තන් ගනන් වැඩි වීම, ඇක්සෙලා එකේ වගේ ස්ටිෆ් සස්පෙන්ශන් කේස් නිසා... හරිම හේතුව නන් දන්නෙ නැහැ.

    ටොයොටා නන් ඉතින් රිලයබිලිටි නිසා තමා මාර්කට් වෙන්නෙ... උන් වාහන හදන්නෙ අවම දැනුමක් තියෙන මිනිස්සුන්ටත් පාවිච්චි කරන්න පුලුවන් විදියට. ඒ නිසා කල් පැවැත්ම වැඩී, පාවිච්චි කරන්න ලේසියි, පාර්ටිස් සුලබයි හුග දෙනක් පාවිච්චි කරන නිසා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    [

    :)
    දර්ශන,,,උබව ගොඩ දවසකින් දැක්කේ බන්

    ඔව් දැන් වැඩිය වෙලාවක් නෑ :)

    mazda වාහන වල තෙල් කරනවා අඩුයි කියලා කතාවක් අහලා තියනවා
    ඇත්තද දන්නේ නැහැ..
    මමත් ලගදි යාළුවෙකුගේ mazda cx 5 කියන jeep එක පැද්දා
    මොනවාද ඉතිං වෙඩිල්ල වගේ
    හැබැයි තෙල් කරන්නේ 8/9 කියලා ඌ කිව්වා

    තෙල් කරනව අඩුයි කියල තමයි මාත් අහල තියෙන්නෙ ... කොහොමත් performance වැඩි කරද්දි ඒක වෙනවනෙ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mage axela ekak tibbe ban.market aduwenawa mchn balan idididi ekai scene eka.36 ada gatith next year 28 wage tama denna wenne.mazda 3 30 tiyenawa ewa dan 23 24 wage tamai yanne.oya 30 tiyena ewa malata wikunanna be.aduwtamai illane.

    mazda wala case eka parts genuine patta ganan.local ewa dala hariyanne ne toyota walata wage.3rd party parts demoth aniwa masen deken kedenawa.

    fuel nan hodata karanawa.mata pennama beri case eka tama stiff suspension eka.samahara ayata comfortable kiyanawa,but oke gihin toyota ekaka yanakota niwan dekka wage,mokada oka hathara wate bump wenna gannawa reli parawal wala yaddi.passengerta etchara terenne ne.driverta tamai godakma terenne.anika pare hema imperfection ekakma agata terenawa,road noise eka poddak toyota nissan walata wada wediy.
    henadling nan superb kiyanne superbma tamai.

    hebei look eka nan maxama tamai.aye itin kello yana gaman herila balanawa.:cool:
     
    :cool::cool::cool::)
    ඔය තියෙන්නේ නියමෙටම කියලා
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මට වැරදුනා කියලා මම දැක්ක. මම ටුක් ගලා ඩිලීට් කලා . :sorry::sorry:
    උබ ඒ ටිකට කොට් කරලනේ බන් :(:(

    :rofl:uba post karankota man nikan thread eka open kara witarai.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    |Meke ban enne stiff suspensions.
    Carpet nathi road ekaka yana kota nikan alto ekaka yanawa wage..epa wenawa..
    occhara gananak gewala sapa nathi car ekak gananwa kiyanne aparadene ban..hariyata nikan lassana hodata thiyena but kollata melo sapak denne nathi,mainten karanna wiyadama godak wadi ganiyek badinawa wage..:lol::lol:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    mage axela ekak tibbe ban.market aduwenawa mchn balan idididi ekai scene eka.36 ada gatith next year 28 wage tama denna wenne.mazda 3 30 tiyenawa ewa dan 23 24 wage tamai yanne.oya 30 tiyena ewa malata wikunanna be.aduwtamai illane.

    mazda wala case eka parts genuine patta ganan.local ewa dala hariyanne ne toyota walata wage.3rd party parts demoth aniwa masen deken kedenawa.

    fuel nan hodata karanawa.mata pennama beri case eka tama stiff suspension eka.samahara ayata comfortable kiyanawa,but oke gihin toyota ekaka yanakota niwan dekka wage,mokada oka hathara wate bump wenna gannawa reli parawal wala yaddi.passengerta etchara terenne ne.driverta tamai godakma terenne.anika pare hema imperfection ekakma agata terenawa,road noise eka poddak toyota nissan walata wada wediy.
    henadling nan superb kiyanne superbma tamai.

    hebei look eka nan maxama tamai.aye itin kello yana gaman herila balanawa.:cool:

    sirawata suspension stiff kiyala mama danan hitiye na :shocked:
    Look ekanam ok, eth sapa pahasuwa balana ekekta hariyanne na, stiff suspension tiyenne performance walata hodai neda?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    sirawata suspension stiff kiyala mama danan hitiye na :shocked:
    Look ekanam ok, eth sapa pahasuwa balana ekekta hariyanne na, stiff suspension tiyenne performance walata hodai neda?

    ow ban handling nan superb.agilakin harewath 360yak gahanna puluwan.suspention nan epa wenawa.car eka aran athal eka ivarawunata passe tamai epa wenne.gassenwa ban mulu agama carpet nethi paraka yaddi.shocks nethuwa yanawa wage.hena cheap gathiyak agata dannene etakota.loku walaka wetunata ganak ne podi walalwal wala wateddi lidaka watenawa wage.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ow ban handling nan superb.agilakin harewath 360yak gahanna puluwan.suspention nan epa wenawa.car eka aran athal eka ivarawunata passe tamai epa wenne.gassenwa ban mulu agama carpet nethi paraka yaddi.shocks nethuwa yanawa wage.hena cheap gathiyak agata dannene etakota.loku walaka wetunata ganak ne podi walalwal wala wateddi lidaka watenawa wage.

    ehenam oka sport paththata hadala aththe, ewa itin track wage parawal walane yanne, meheta hariyanne naha :) mulu ratama carpet karanna hitapu mahinda lokkawat ubala pannuwane :P dan mokadda uba use karanne?
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    ow ban handling nan superb.agilakin harewath 360yak gahanna puluwan.suspention nan epa wenawa.car eka aran athal eka ivarawunata passe tamai epa wenne.gassenwa ban mulu agama carpet nethi paraka yaddi.shocks nethuwa yanawa wage.hena cheap gathiyak agata dannene etakota.loku walaka wetunata ganak ne podi walalwal wala wateddi lidaka watenawa wage.

    ow baN,Toyota allion,121 wage use kArana ekek axela ekakin walawal paraka dura gamank giyoth aniwa kabbak danawa ;);)