කොහොමද කාර් එක.mazda axela 2009

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    mage axela ekak tibbe ban.market aduwenawa mchn balan idididi ekai scene eka.36 ada gatith next year 28 wage tama denna wenne.mazda 3 30 tiyenawa ewa dan 23 24 wage tamai yanne.oya 30 tiyena ewa malata wikunanna be.aduwtamai illane.

    mazda wala case eka parts genuine patta ganan.local ewa dala hariyanne ne toyota walata wage.3rd party parts demoth aniwa masen deken kedenawa.

    fuel nan hodata karanawa.mata pennama beri case eka tama stiff suspension eka.samahara ayata comfortable kiyanawa,but oke gihin toyota ekaka yanakota niwan dekka wage,mokada oka hathara wate bump wenna gannawa reli parawal wala yaddi.passengerta etchara terenne ne.driverta tamai godakma terenne.anika pare hema imperfection ekakma agata terenawa,road noise eka poddak toyota nissan walata wada wediy.
    henadling nan superb kiyanne superbma tamai.

    hebei look eka nan maxama tamai.aye itin kello yana gaman herila balanawa.:cool:

    උබට තිබ්බ axela එක year එක මොකක්ද.2009ද?
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Ape mahappa gawa okak thiyanawa, Patta wahane. Thel karana gana hariyatama danne naha bang..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් ටොයෝටා, නිසාන් අනාතයෙක්. ඒ නිසා මම ඕක අනුමත කරන්නෙ නෑ. :eek:
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම නම් ටොයෝටා, නිසාන් අනාතයෙක්. ඒ නිසා මම ඕක අනුමත කරන්නෙ නෑ. :eek:

    එහෙම අවුලක් නැ මචන්.උබෙ අදහස කියපන්.මෙහෙ එවුන් මචන් nissan tiida එකත් හරි නැ කියනවනේ.මොකක්ද බන් nissan ටීඩා එකේ අවුල
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    2012-mitsubishi-lancer-photo-419250-s-1280x782.jpg


    2012-Mitsubishi-Lancer-SE-parked.jpg


    මේකත් ඒ ගානටම නේ යන්නෙ?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Benz, BMW ganne 2nd hand market eka bahinwa kiyala danagena. Ehema prashnayak naththan ganna. Aththtama lassanai, performance hondai, namuth langa langa parts maru karanna ona toyota, nissan walata wada. enisa maintenance amarui, parts ganan. Petrol karana ekath godak dena kiyana widiyata nissan, toyota walata wadaa adui. Stiff suspension seen eka nam wadiya danenne naha namuth lokuwata comfort eka bala poroththu wenawa nam awul thama.
    Oyta wada 2nd hand market thiyanwa Mitsubishi lancer walata. Lancer eketh look eka lassnai.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම අවුලක් නැ මචන්.උබෙ අදහස කියපන්.මෙහෙ එවුන් මචන් nissan tiida එකත් හරි නැ කියනවනේ.මොකක්ද බන් nissan ටීඩා එකේ අවුල

    ටීඩ එකේ නම් අව්ලක් නෑ මචං. ටිකක් විකුණ ගන්න අමාරුව විතරයි තියන්නේ. නැත්තං හොද වාහනේ. විකුණ ගන්න අමාරුත් වැඩිය ලස්සන නැති නිසා. ඒකේ පෙනුමට ගොඩක් උන් (මාත්) ආස නෑ. ඒත් ඒ ගානට ටීඩ එක හොදටම වටිනව බං.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය අලුත් මොඩල් එකක්නම් ඔච්චර අඩුවට ගන්න වෙන්නෙ හීනෙන් වෙන්න අති මයෙ හිතේ