කොහොමද කෑම 😬😬

2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    පොඩ්ඩක් හිනා වෙන්න දැම්මේ . ඔන්න තරහ ගන්න අවසර නැහැ අනාථ ජෙප්පෝ😀😀

    ඊළග චන්දෙන් අපි JVP එකේ තුන බින්දුවට බස්සනවා . අපි ජේප්පොන්ට කියන්නේ තුන බේරා ගන්න කියලා 🤩🤩
    1596986229346.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ස්වයංවින්දනය කරනවා වගෙ
    දුර්ලබගනයෙ ඉත්තෑවෙක්නෙ උබෙ ඉන්නෙ
    විරුද්ධ පක්ෂවල උන් උබව සමූහ දූෂනය කරා වගෙනෙ හැසිරෙන්නෙ
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    ස්වයංවින්දනය කරනවා වගෙ
    දුර්ලබගනයෙ ඉත්තෑවෙක්නෙ උබෙ ඉන්නෙ
    විරුද්ධ පක්ෂවල උන් උබව සමූහ දූෂනය කරා වගෙනෙ හැසිරෙන්නෙ
    සිරා බන් 😂 😂 , හැමදාම මොකක්ම හරි දාලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ස්වයංවින්දනය කරනවා වගෙ
    දුර්ලබගනයෙ ඉත්තෑවෙක්නෙ උබෙ ඉන්නෙ
    විරුද්ධ පක්ෂවල උන් උබව සමූහ දූෂනය කරා වගෙනෙ හැසිරෙන්නෙ
    හාමු මහත්තයා ට තරහ ගිහිං වගේ 🤣🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,831
    1
    60,651
    113
    Mother Earth
    ඒ ඇඩ් එකේ සිරාවටම ගෝඨාභයද බන් ඉන්නෙ ? මේක නිකන් මූණ කපල දාල වගේ. :unsure:
     
    • Like
    Reactions: D_Mad

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    කට්ටිය කාලයක් කොරෝන..... කොරෝන....මෙන්න ආණ්ඩුව කොරෝන අස්සේ චන්දෙ තියල අපිව මරන්න හදනවෝ ...කියා කියා මැරෙන්නේ හැදුවනේ......පුදුම කේන්තියකින් හිටියේ ....හිතන් හිටිය ආණ්ඩුව කොරෝන වලින් ඇන ගනීවි කියල .... ..කොරෝන වලින් වත් ගොඩ එන්න බැරි වුනානේ
    මුන්ට තිබ්බේ කොරෝන බය නෙවි... චන්දෙ තිබ්බොත් එන අසිරිමත් ප්‍රතිපලය දැනගෙන හිටි නිසා මිසක්

    ... චන්දෙ දමන මුල් පස්දෙනා මරනවා කියල තියෙද්දිත් චන්දෙ දමපු කාලෙකුත් තිබුන....

    සමහරුන්ට Thread එකේ කක්කත් කරලා 🤣🤣🤣

    bohoma samanya deyak. කක්ක nogihilla thiyenawayi wena dewal hatiyata
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    කට්ටිය කාලයක් කොරෝන..... කොරෝන....මෙන්න ආණ්ඩුව කොරෝන අස්සේ චන්දෙ තියල අපිව මරන්න හදනවෝ ...කියා කියා මැරෙන්නේ හැදුවනේ......පුදුම කේන්තියකින් හිටියේ ....හිතන් හිටිය ආණ්ඩුව කොරෝන වලින් ඇන ගනීවි කියල .... ..කොරෝන වලින් වත් ගොඩ එන්න බැරි වුනානේ
    මුන්ට තිබ්බේ කොරෝන බය නෙවි... චන්දෙ තිබ්බොත් එන අසිරිමත් ප්‍රතිපලය දැනගෙන හිටි නිසා මිසක්

    ... චන්දෙ දමන මුල් පස්දෙනා මරනවා කියල තියෙද්දිත් චන්දෙ දමපු කාලෙකුත් තිබුන....

    bohoma samanya deyak. කක්ක nogihilla thiyenawayi wena dewal hatiyata
    ඇත්තම කියන වනම් තුනෙන් දෙක ආණ්ඩුවට මල් වට්ටියේ තියලා පිදුවේ ඔය විපක්ෂයේ මෝඩයො තමා 😀😀😀
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒකට නම් හිනා ගිය ටහිකෙන්නම.. මට දුක හදුන් මහත්තය ගැන මිතුරනේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    කට්ටිය කාලයක් කොරෝන..... කොරෝන....මෙන්න ආණ්ඩුව කොරෝන අස්සේ චන්දෙ තියල අපිව මරන්න හදනවෝ ...කියා කියා මැරෙන්නේ හැදුවනේ......පුදුම කේන්තියකින් හිටියේ ....හිතන් හිටිය ආණ්ඩුව කොරෝන වලින් ඇන ගනීවි කියල .... ..කොරෝන වලින් වත් ගොඩ එන්න බැරි වුනානේ
    මුන්ට තිබ්බේ කොරෝන බය නෙවි... චන්දෙ තිබ්බොත් එන අසිරිමත් ප්‍රතිපලය දැනගෙන හිටි නිසා මිසක්

    ... චන්දෙ දමන මුල් පස්දෙනා මරනවා කියල තියෙද්දිත් චන්දෙ දමපු කාලෙකුත් තිබුන....
    Corona Corona kiyala marenna haduwata chande danna awe mask eka wath nathiwa
     
    • Like
    Reactions: sidathsaumya