කොහොමද කියහන්කො ගොඩ එන්නේ😒

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    1607528680672.png
     
    • Love
    Reactions: Solicitor

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    2000 ක් දිපන් ගාහාල දෙන්න සයිට් එකක් , 15000 ත් වැඩි
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Standard ඒකක් හදාගන්න තිබ්බා බං Online Community වලින්.. වෙන රටක උන් උනා නම්..කොහෙද ඉතින් මේ සිරිලන්කාවනේ..අපේ උන්මයි අපිට කෙලින්නේ
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    ඕකේ මොකක්ද බන් පුදුමය ??? තරු පහේ හෝටලයක බත් පැකට් එකකයි, කුඩේ යට විකුණන බත් පැකට් එකකයි මිල එකමද ??
    හන්දියේ ගැර්ජ් එකෙන් වාහනේ හැදුවමයි, කම්පනි දාල රෙපයාර් කරාමයි දෙකේම මිල එකමද ??
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ඕකේ මොකක්ද බන් පුදුමය ??? තරු පහේ හෝටලයක බත් පැකට් එකකයි, කුඩේ යට විකුණන බත් පැකට් එකකයි මිල එකමද ??
    හන්දියේ ගැර්ජ් එකෙන් වාහනේ හැදුවමයි, කම්පනි දාල රෙපයාර් කරාමයි දෙකේම මිල එකමද ??
    Entrepreneurs can get website's developed for testing purposes. That is to test new ideas.

    Previously they had to use Wix or similar sites.

    Start up entrepreneurs are their target market.

    They don't go after established companies.

    For entrepreneurs If the idea fails they have Minimum to loose.

    What if we develop a website for Rs. 100,000 and the whole idea fails?