Ubata ponna munak eka ponna vibe ekak attte.. duka tama itin..
අරක්කු බෝතලයක් ගන්ඩ පුලුවන්මූනෙන්@wissnshaftler අපි දැක්කම මොකෝ හිතෙන්නේ?
මේක හරීහැමදාම අලගුඩුවො කාපන්, උදේට පොඩ්ඩක් අව්වෙ හිටපන්. වට්ටක්කා වැඩිපුර කාපන්. ඔය උඹට විටමින් D, B දෙකේ උෟණතාව නිසා එන කේස් එකක්.
ekaneUbata ponna munak eka ponna vibe ekak attte.. duka tama itin..
සිරා නාරකම තැන කිව්වේ. මට ඕනේ. හොදම ඩිල් එක ගන්න.මුල් ටික කියවනකොට අනුරාධ වයිබ් එකක් ආවෙ නැතුවම නෙවෙයි.
ඉස්සෙල්ලම උබ ඔය කතන්දරේ අපිට කියන නොකියන හැමදේම ලියපන් එතකොට උබටම තේරෙනවා කොතනද ප්‍රශ්නෙ තියෙන්නේ කියලා.
මේ කියල තියන විධියට උබට තියෙන්නෙ personality අවුලක්.
ආතල් නම් දෙන්න එපා. දන්නේ නැත්නම් පැත්තකට වෙලා හිතන්රහල් බං
@Mr.dark
උබ ඕනවට වැඩිය ඩීසන් වෙන්න එපා පාරට බැස්සම එහෙම උනාම තමයි අරින්න එන්නෙ.
Nahanahmama's boy wageda uba? මටත් ඔහොම සීන් එකක් තිබුන උබ ඕනවට වැඩිය ඩීසන් වෙන්න එපා පාරට බැස්සම එහෙම උනාම තමයි අරින්න එන්නෙ. ඉස්කෝලෙ ඇරික කෙලින්ම ගෙදර ආපු එකෙක් නේද උඹ ටවුන් එකට කෑල්ලක් ටෝක් කරන්නවත් ගියෙ නෑ නේද?
අනේ මන්දන්නෑ මුන්ට තිය්න ප්‍රශ්න ඇහුවම මට පිස්සු වගේ

මූ කිව එක ඇත්ත, මටත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා, මම ඉස්සර බඩු ගත්තේ ඇඟිල්ල දික් කරලා පෙන්වල, මාළු එහෙම ගත්තම සුද්දන්ගේ මිල තමයි මට දුන්නේ. පස්සේ මම කලේ ස්ටෝල් එක ගාව ටිකක් බලන් ඉඳල මාළුන්ගේ වර්ගය කියලම ඉල්ලන්න ගත්ත එක, එතකොට උන් නියම මිලට දෙන්න ගත්තා. පොලේ ගියත් ඔහොම වෙන්න, ගියපු ගමන් බඩු ගන්න එපා මිල ගණන් බලන්න අනිත් උන් බඩුවක් දෙකක් ගන්නකම් ඉන්න. ත්‍රීවීල් නම් ඉතින් පික්මී ඇප් එක දාගෙන බලල ඒ ගානට කතා කරපන්.උබ කරන්න යන දේ ගන්න යන දේ ගැන දන්නවා කියලා අගොවාපන්, මුව තම්බන්න අමාරුයි කියලා තෙරුනම බබා වගේ වැඩේ කරලා දෙනවා
මටත් කාලේකට කලින් ඔහොම හිතුනා, පස්සේ හැම එකටම බැක්ග්‍රවුන්ඩ් රිවිව් එකක් කරලා යන්නේ මොකක් ගන්න ගියත්, උබ දන්නවා කියලා තෙරුණාම හරි
වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා මගෙන් පුකේ ඇරන් දැන් වෙන උන්ට අරින්න හදනව. අම්ම මතක් කරලා අතේ ගැහුවානම් ගිහින් නිදගනින් පොන්නයෝරහල් බං
@Mr.dark
උබත්තාරක වගේ අම්ම පුතා සීන්වලටKalekin @tharakaf ගෙන් rape වෙච්චි කට aruna da aruwa bully කරන්න![]()
මාට සමාජ භීතිකාව ගොඩක් අලුත් තැනකට හැඩගහෙන්න පොඩ්ඩක් වෙලා යනවා. ඒවලේ මොලේ ෆ්‍රිස් වෙලා වගේ.
බයාදු විදියට කතා කරනවා ඇත්තේ මුලින්. (පොන්සි වගේ නෙමේ හා). බයෙන් කතා කරනවා වගේ. ( බය වෙන්න හේතුවත් දන්නේ නැහැ. )
