මුස්ලිම්_දොස්තර
කොහොමද ගැම්ම.
ඔක්කොම එකයි.
පුල්ලි නම් වෙනස් වෙන්නෙ නෑ.
හෝමාගම මූලික රෝහලේ සේවය කරමින් සිටි මුස්ලිම් ජාතික වෛද්‍යවරියක ඇයගේ මුහුණු ආවරණය වන නිකාබ් ඇඳුම තහනම් කිරීම නිසා සේවයෙන් ඉල්ලා අස්වූ පුවතක් වාර්තාවේ.
රජය මගින් ගැසට් මගින් මුහුණු ආවරණ වැසුම් තහනම් කර තිබෙන පසුබිමන් තුළ ඉකුත් අප්‍රේල් මාසයෙ අවසන් සතියෙහි හෝමාගම රෝහලට
නිකාබය පැළඳ සේවයට වාර්තා කර බාහිර ප්‍රතිකාර ඒකකයේ ඇය සේවය කරමින් සිටි බව පැවසෙන අතර එම අවස්ථාවේදී එහි සිටි රෝගීන් එම වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අකමැත්ත පළ කර තිබුණි.

Last edited: