මටනම් පේන්නේ බොරුවක් වගේ... කෙලින් යන තැන වලදී යන ස්පීඩ් එක මදී ඒක නිසා බොරුවක් කියලා පේනවා...
හැබැයි ලස්සනට හදලා තියෙනවා.. ස්තූතියි මේක අපිට ලබාදුන්නට
මචන් මට පෙනුනෙනම් වන්ගුවලින් තමා වේගය වැඩි වෙන ගේම තිබ්බෙ .සමහර විට මම සයන්ස් කරානම් හරියටම කියන්න තිබ්බ![]()
ඔවි මචන් එක හදපු එකක් වගේ. ඇත්ත වෙන්න නම් බෑ !! ඔච්චර දුරක් යන්න ආරම්භයේදී විශාල ශක්තියක් දෙන්න ඔනෑ. එවැන්නක් වත් ආරම්භයේදී ඔවුන් දුන්නේ නෑනේ. අඩු තරමේ දුන්නකින් ආරම්භයක් දෙන්න ඔනෑ.
Thanks for sharing with us ! rep +
