කොහොමද ගේම් එක පට්ට නේ :P

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    මටනම් පේන්නේ බොරුවක් වගේ... කෙලින් යන තැන වලදී යන ස්පීඩ් එක මදී ඒක නිසා බොරුවක් කියලා පේනවා...
    හැබැයි ලස්සනට හදලා තියෙනවා.. ස්තූතියි මේක අපිට ලබාදුන්නට

    මචන් මට පෙනුනෙනම් වන්ගුවලින් තමා වේගය වැඩි වෙන ගේම තිබ්බෙ .සමහර විට මම සයන්ස් කරානම් හරියටම කියන්න තිබ්බ :P

    ඔවි මචන් එක හදපු එකක් වගේ. ඇත්ත වෙන්න නම් බෑ !! ඔච්චර දුරක් යන්න ආරම්භයේදී විශාල ශක්තියක් දෙන්න ඔනෑ. එවැන්නක් වත් ආරම්භයේදී ඔවුන් දුන්නේ නෑනේ. අඩු තරමේ දුන්නකින් ආරම්භයක් දෙන්න ඔනෑ.

    Thanks for sharing with us ! rep +
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ammiyo Mara Pattane Ban.. yanawa Yanawa Iwarayak nea.. ochara Speed ekak Kohenda ban/./ Elass.. rep denna belu machoo. passe aniwa dennam.. Ela