කොහොමද ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලා විදායක ජනාධිපති උනාම....
Netflix එකෙන් වෙනම series එකක් ගහනවා

Netflix එකෙන් වෙනම series එකක් ගහනවා
උන් හිතන් ඉන්න ඇත්තෙ ඉන්දියාවයි චීනෙයි ආක්‍රමණය කරලා, අරාබිය දන ගස්සවලා, ඇමරිකාව කුඩුවෙන්න මිසයිලයක් ගහයි කියල2019 ලස්ස 69ක් එකතු වෙලා චන්දෙ දීලා අවුරුදු 3ක් ඇතුලත මෙහෙම වෙයි කියල උන් හීනෙන් වත් හිතන්න නැතුව ඇති. බයියෝ පව්

දවසේ කථාව. ඕකම තමයි මටත් බලන්න ඕනේ.රටට නම් වැඩක් නෑ. බයියන්ගෙ පිහිටෙන් රනිලා දවසකට හරි ජනාදිපති උනොත් මට ඒ ඇති