කොහොමද ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලා විදායක ජනාධිපති උනාම .....

topkollek

Well-known member
  • May 22, 2014
    44,187
    1
    58,554
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Season 3 Nbc GIF by The Office
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Sorry A’th mata hitannea maka RANIL pakaya hena game 1kak gahanawa

    1 Gota left
    2 Gas distribution started
    3 IOC supply started
    4 15-20 fuel distribution

    if the above things happen peoples resistance dies down that’s NARIYAS GAME and MRs game for NAMAL BABY

    Also it seem nariya has pohottu support so …..
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මේ පාරවත් ඕකව දවසකට හරි ජනාදිපති කරපිය. නැති උනොත් ඔය පිස්සා 7 වෙනි පාරටත් එනවා විදායක අගමැති කියලා හරි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    2019 ලස්ස 69ක් එකතු වෙලා චන්දෙ දීලා අවුරුදු 3ක් ඇතුලත මෙහෙම වෙයි කියල උන් හීනෙන් වත් හිතන්න නැතුව ඇති. බයියෝ පව්
    උන් හිතන් ඉන්න ඇත්තෙ ඉන්දියාවයි චීනෙයි ආක්‍රමණය කරලා, අරාබිය දන ගස්සවලා, ඇමරිකාව කුඩුවෙන්න මිසයිලයක් ගහයි කියල :lol:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රටට නම් වැඩක් නෑ. බයියන්ගෙ පිහිටෙන් රනිලා දවසකට හරි ජනාදිපති උනොත් මට ඒ ඇති (2)
     
    • Haha
    Reactions: Identity

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,651
    113
    i feel he needs to run till the term ends. then we can stabilise the economy, if he cant we can remove him