කොහොමද ටිකිරි මොලේ

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    කොහොමද ටිකිරි මොලේ

    රියදුරන්ගේ රථ වාහන වේගය පාලනය කිරීමට අනුරාධපුර පොලිසීය මගින් යොදාගෙන තිබෙන අපූරු උපක්‍රමයක් :lol::lol: මේකට නම් කට්ටිය අහුවෙයි නියමෙට

    2.jpg

    3.jpg

    4.jpg
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ඕකත් සතියයි, දෙකයි :D එතකොට මිනිස්සුන්ට ඕක හුරු වෙනවා :baffled: පස්සේ ඇත්ත උන් හිටියත් යනවා speed අපෝ ඕක board එකනේ කියල හිටන් :dull: එතකොට දඩ ගහන්න පුළුවන් කොනක තියන් :D කොහොමද ඒක ;)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඕක නම් පොලිස් වැඩක් නෙමෙයි. මිනිස්සු නවත්තගන්න අර බත් කඩ කාරයගෙ වැඩක්ද කොහෙද :D
     
    • Like
    Reactions: chathuranirmal

    :yes::yes: