කොහොමද ටිකිරි මොලේ

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
ඕකත් සතියයි, දෙකයි :D එතකොට මිනිස්සුන්ට ඕක හුරු වෙනවා :baffled: පස්සේ ඇත්ත උන් හිටියත් යනවා speed අපෝ ඕක board එකනේ කියල හිටන් :dull: එතකොට දඩ ගහන්න පුළුවන් කොනක තියන් :D කොහොමද ඒක ;)

:yes::yes:
 

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    එකම තැන තියන්නේ නැතිව තැන වෙනස් කලොත් වැඩේ හරි