කොහොමද තනි අලියගේ ගැම්ම 🐘💪

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    laksha 69k gatta gon pacaya karapu dee tho dakke nadda buruwa
    ඉතින් ඕයි ඒ ගොනා එක්ක හිටපු හොරු මිනීමරුවො රැල ආරක්ෂා කරන්න තමයි පොනිල් පිනා ජනාධිපතිකමේ ඉන්දුවේ
     

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    පිනා ......... ගෙදරින් සල්ලි ගෙනල්ලා වියදම් කළා වගේ කථාව....... නොදකින් සක්කිලියා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අමෝ අමෝ ගැම්ම



    8rt2a5.PNG
     
    • Like
    Reactions: Bitter Truth

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Rata goda ganna puluwan ranil.ta witharayi bola.

    Anith u okkoma pinata kanna dena system ekak hadanna yanne.
    හාල් 20kg දෙන්නෙ, අස්වැසුම දෙන්නෙ උගෙ අම්මගෙ සල්ලි වලින් වෙන්න ඇති නේද?
     
    • Like
    Reactions: Draco Malfoy

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඉතින් ඕයි ඒ ගොනා එක්ක හිටපු හොරු මිනීමරුවො රැල ආරක්ෂා කරන්න තමයි පොනිල් පිනා ජනාධිපතිකමේ ඉන්දුවේ
    horu minimaruwo 2005 baleta genna wada karee kawuda buruwo ranilwa paraddala
     
    • Love
    Reactions: maverick44

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    horu minimaruwo 2005 baleta genna wada karee kawuda buruwo ranilwa paraddala
    පොනිල්ව දිනෙව්වෙ නම් තාම යුද්දෙ ඉවර නෑ.කොටින්ට මූල්‍ය බලතල දෙන්න පොනිල් හැදුවෙ.ඒ නිසා මහින්ද දිනෙව්වෙ
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පොනිල්ව දිනෙව්වෙ නම් තාම යුද්දෙ ඉවර නෑ.කොටින්ට මූල්‍ය බලතල දෙන්න පොනිල් හැදුවෙ.ඒ නිසා මහින්ද දිනෙව්වෙ
    ehenm mokda ubala mahindata ochchra baninne humm
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    දැන් විකුණන ඒවා විකුණන්නේ අනුර කුමාරගේත් කැමැත්ත ඇතුව. ඒකනේ ජවිපේ මීක් නැත්තේ. රනිල් රටේ සම්පත් විකුණන විකිනිල්ල බැරිවෙලාවත් මහින්ද රාජපක්‍ෂ කරා නම් මෙලහකටත් අනුරලා මහ පාරේ උද්ගෝෂන කරනවා. ජවිපේ වැඩියෙන්ම උත්ගෝෂණ වැඩවර්ජන කරන්නේ මහින් දලගේ අණ් ඩු තියෙද්දි. ඒත් රනිල් බලේට ආපු ගමන් මුන් සද්ද නෑ

    අනුර කුමාර කියන්නෙ රාජපස්සට රෙදි නැතුව කඩේ ගිය උන්ට හේත්තු වෙලා ආන්ඩුවෙ තනතුරු ගත්ත ඩයල් එකක්නෙ බන්. තුම්මුල්ලෙ විමලයා එහෙම උඩට ආවෙ ඔය කාලෙම තමා
     
    • Dislike
    Reactions: YelaWolf

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනුර කුමාර කියන්නෙ රාජපස්සට රෙදි නැතුව කඩේ ගිය උන්ට හේත්තු වෙලා ආන්ඩුවෙ තනතුරු ගත්ත ඩයල් එකක්නෙ බන්. තුම්මුල්ලෙ විමලයා එහෙම උඩට ආවෙ ඔය කාලෙම තමා
    Mona wage thanthuru da gaththe? Example ekak?
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පං අලි,
    චන්දේ තිබ්බොත්
    පිං පොං වෙලා යන්නේ.

    නය පිට නය අරං, තියෙන එවා විකුනපු පොර උබලට වැඩ්ඩෙක් ද?