කොහොමද තමුන් ඔය වයසට ඔහොම කරන්නෙ..? 18+

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කොහොමද තමුන් ඔය වයසට ඔහොම කරන්නෙ..? 18+

    ඔන්න එකෝමත් එක රටක හිටියලු එක ගණිකාවක්.අපි කියමුකො ලිලී කියල... ලිලීට කාත් කවුරුත් නෑ...අත්තම්ම විතරයි ඉන්නෙ, නැති බැරි කමට අහවල් කාරිය කෙරුවට, ලිලී කැමති උනේ නෑ අත්තම්ම මේක දැනගන්නවට. ඒ නිසා උන්දැට හොරෙන් තමයි කරන දේ කරේ...

    ඔහොම යනකොට එක දවසක් පොලීසියෙන් පැනල ඇල්ලුව ගණිකාවො සෙට් එකක්ම... ඉතින් කොහොමින් හරි ඔහොම කෙල්ලො සෙට් එකක්ම අල්ලගෙන පාරට එක්කන් ඇවිල්ල පෝලිමට හිටෙව්වා... ලිලීත් ඉන්නව දැන් පෝලිමේ...


    ඔහොම ඉන්න ගමන් ලිලීගෙ අත්තම්ම පාරෙ යනකොට දැක්ක තමන්ගෙ මිණිබිරිය පාරෙ අනිත් පැත්තෙ පෝලිමක... අත්තම්ම ගියා ඉතින් ලිලී ලඟට මොකද මේ කියල අහන්න...

    අත්තම්ම වැඩේ දැනගන්නවට කැමති නැති නිසා කෙල්ල කිවුව මෙන්න මෙහෙම... "ආ...මේ...පොලීසියෙන් නිකන් දොඩම් වගයක් බෙදනවා.මම මේ පෝලිමේ ඉන්නෙ ඒව ගන්ඩ. අත්තම්ම යන්ඩ ගෙදර...මං එන්නම්.."

    ඒක අහපු අත්තම්ම."අනේ දුවේ එහෙනං මාත් දොඩම් ගන්න ඉන්නම්..." කියල පෝලිමේ අගටම ගිහින් හිටගත්තලු...

    ඒත් එක්කම පොලිස් නිළධාරියෙක් පෝලිමේ දිගට එක එක්කෙනාගෙ විස්තර සටහන් කරගෙන ගිහින් අන්තිමට ආවලු මේ අත්තම්ම ලඟට.

    පෝලිමේ මේ අන්තිමට ඉන්න වයසක උන්දෑ දැකපු පොලිස් නිළධාරියාට විශ්මය,කේන්තිය එක්ක පිළිකුලක් වගේ හැඟීමක් හිතට ආවලු...

    "හහ්...වයසේ හැටියට නෙවෙයි වැඩ කරන්නෙ...කොහොමද තමුන් ඔය වයසට ඔහොම කරන්නෙ..?" කියල ටිකක් තදින් ඇහුවලු...

    අත්තම්ම ටිකක් විතර ගැස්සිලා ගිහින් මෙහෙම උත්තර දුන්නලු... "අනේ පුතේ ඕක කරනෙක ඒ හැටි දෙයක් නෙවෙයි මට...මම මගේ දත් කූට්ටම ගලවලා පැත්තකින් තියලා.ඉස්සරහ හක්කෙන් පොත්ත පස්සට ඇදලා.ජූස් ටික ඔක්කොම එනකං උරනවා පුතේ.."

    granny2.gif