කොහොමද දිවිල්ල

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada


    අනුර රනිල් සිරා එකතුවෙලා 2015-2019 ආණ්ඩුවේ පත්කළ නිලදාරියෙක් මැරතන් එකක් දුවන අපුරුව. ලැජ්ජයි.

    අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියේය.

    පාස්කු ප‍්‍රහාරය ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීමට කොමිසම විසින් කරන ලද කැඳවීම අනුව ඔවුන් එහි පැමිණ සිටියහ.


    මාධ්‍යවේදීන් ද පසුපසින් දිවගියද පොලිස්පතිවරයා වහා මෝටර් රථයේ නැඟී ආ පිටවී ගියේය.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත වීමෙන් පසු ඇප මත නිදහස ලබා සිටියි.

    copyright : Lankacnews
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බලු මීඩියාකාරයෝ..මීඩියා වලට කථා කරන්න බැහැ කිව්වනම් මොකටද ඔහොම පන්නන්නේ..ඔහොම පන්නල අර මිනිහ පඩි පේලියෙන් හරි ලිස්සල වැටිල කොහේ හරි ඔළුව වැදිලා මළා නම් ඒ වගකීම ඕකුන් බාර ගන්නවද?රාජපක්ෂ ගේ පාහර මීඩියා හිඟන්නො..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලු මීඩියාකාරයෝ..මීඩියා වලට කථා කරන්න බැහැ කිව්වනම් මොකටද ඔහොම පන්නන්නේ..ඔහොම පන්නල අර මිනිහ පඩි පේලියෙන් හරි ලිස්සල වැටිල කොහේ හරි ඔළුව වැදිලා මළා නම් ඒ වගකීම ඕකුන් බාර ගන්නවද?රාජපක්ෂ ගේ පාහර මීඩියා හිඟන්නො..

    අම්මෝ උට්ටෝ උඹ 😁….හිටපු පොලිස්පති Media වලට බයයි ???? ලොල් යකෝ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බලු මීඩියාකාරයෝ..මීඩියා වලට කථා කරන්න බැහැ කිව්වනම් මොකටද ඔහොම පන්නන්නේ..ඔහොම පන්නල අර මිනිහ පඩි පේලියෙන් හරි ලිස්සල වැටිල කොහේ හරි ඔළුව වැදිලා මළා නම් ඒ වගකීම ඕකුන් බාර ගන්නවද?
    මේ කතාව හරි
    රාජපක්ෂ ගේ පාහර මීඩියා හිඟන්නො..
    අනේ මන්ද , එහෙම වෙන්නේ කොහොමද බං, අපි නම් දැකපු දැකපු හැම එකාම ඔහොම තමා :P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නානා පදනමේ එකෙකුට ත්‍රෙඩ් එකේ බඩ ගිහිල්ලා තියෙන්නේ


    පල්ලි අස්සේ දෙතුන් සීයක් මරලා දාද්දී නම් වගකීම් භාර ගන්න එක බල්ලෙක් නෑ.නානා බේරගන්න නම් උන් හිටියා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අම්මෝ උට්ටෝ උඹ 😁….හිටපු පොලිස්පති Media වලට බයයි ???? ලොල් යකෝ
    ඔය යකා එනකොට කොහොමද පම්පෝරි ගහල ආවේ. මට හිතුන කෙලව ගනී කියල ලොකු කම් කියාගෙන ආවම. වික්කමසිංහගේ බලු කුක්කෙක් නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕකා නේද පන්සිල් ගත්තෙ නෑ කියල අහිංසක මනුස්සයෙක්ට ගැහුවෙ. :angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය යකා එනකොට කොහොමද පම්පෝරි ගහල ආවේ. මට හිතුන කෙලව ගනී කියල ලොකු කම් කියාගෙන ආවම. වික්කමසිංහගේ බලු කුක්කෙක් නේ.

    කයියයි පොයියයි විතරයි බන්….රෙදි ගැලවෙද්දී ඒවා අන්දන්න ජෙපි පදනමේ උන් දුවන් එන එක අරුමයක් නෑ….උනුත් ඒ වගේනේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කයියයි පොයියයි විතරයි බන්….රෙදි ගැලවෙද්දී ඒවා අන්දන්න ජෙපි පදනමේ උන් දුවන් එන එක අරුමයක් නෑ….උනුත් ඒ වගේනේ
    කයිය විතරක් නම් කමක් නෑ . බෝම්බ ගහනවා කියල බුද්ධි අංශ දුන්න දුන්න තොරතුරු පඩේ කට ගණන් ගන්නේ නැතුව සිය ගානක් මිනිස්සු මරුවා කාලකන්නිය. මුටම හරියන පිංගුත්තර ආරක්ෂක ලේකම් කෙනෙක් හිටියේ. මුන්ව තියන්න වටින්නේ නෑ .:angry:
     

    Similar threads