ස්වයං මුඛ පරික්ෂාව කරගන්නේ කෙසේ ද?
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජාතික පිළිකා මර්දන වැඩසටහන සමඟ එක්ව මුඛ පිළිකා ඇතිවීමේ මුල් සලකුණු සඳහා ඔබේ මුඛය පරීක්ෂා කරගන්නේ කෙසේද යන්න පිළිබඳ පෙන්වීම සදහා මෙම වීඩියෝ පටය ඔබ වෙත පිදේ.
ස්වයං මුඛ පරීක්ෂාව සිදුකරගැනීමෙන් ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන පිළිකාවක් වන මුඛ පිළිකාවෙන් ඔබත් ආරක්ෂා වන්න. නිවසේදීම කැඩපත ඉදිරිපිට ඔබේ මුඛය පරීක්ෂා කරගන්න.
අන් අයටද ඉන් ආරක්ෂා වීම සඳහා මෙය බෙදා හරින්න.