කොහොමද පපයලගෙ මානසිකත්වය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රටේ මෙච්චර දෙයක් වෙනව . ඔක්කොම ඇනහිටල . ආපහු පත් කරපු ඇමතින්ගෙ එතනෝල් ජොනී බේසිකයට මහාමාර්ග ඇමතිකම ආයෙ දීල . මහාමාර්ග ඇමතිකම රට පවත්වගෙන යන්න අත්‍යවශ්‍යය එකක්ද . නීතිය හා සාමය ,වෙලද ,බලශක්ති නම් කමක් නෑ

    තේරෙනවද මේ පර බල්ලො මේ අස්සෙත් හොරකං කරනව .

    සාප වේවා පොහොට්ටු හැතිකරේටම

    කොන්දක් නෑ කුරුනෑගලට උගෙ ගේ වටලන්න . ලැජ්ජයි 8-) 8-) 8-)
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    u kisi bayak nethuwa katha karana widiya balapan. ekek giye ne uge gewal hoyana ochchara loku crowd ekak kurunegala idalath
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    රාජ්‍ය වියදම් වලින් 35%ක් වෙන්කරලා තියෙන්නේ පාරවල් වලටලු. කොහොමට ඇද්ද ගැහිල්ල? රාජපක්ෂලාගේ කොමිස් එකත් මු ගානට බේරනවා.. ගෝටා ඹ්ක කාටවත් දෙන්නෑ
     
    • Like
    Reactions: Die-hard and saturn