කොහොමද පාවෙන්නේ.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    centripetal force මචං.. හදත් orbit වෙන්නේ එහෙමනේ.. :yes:

    so . centripetal force = earth's gravity

    මම එක තැනක දැක්ක කියලා තියෙනවා.

    වස්තුවක් gravity එක නිසා වැටෙනවා නම් තත්පරයක් ඇතුලත 5M වැටෙනවා.

    0.5 * gt ^ 2 for 1 sec

    earth එකේ curve එක 5M වලින් වෙනස් වෙනවා 8KM යද්දී.

    එතකොට 8KM per sec speed එකක් තියෙනවා වස්තුවක් බිම වැටෙන්නේ නෑ



    ඔන්න ඔය නිසයි orbit වෙන්නේ කියලා. එතකොට free fall නිසා 0 gravity effect එකක් දැනෙනවා ISS එකට
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    එතකොට මචං ISS එක ඇතුලේ 0 gravity වගේ feel වෙන්නේ කොහොමද ?.
    centripetal force නම්. ඇතුලේ artificial gravity එකක් තියෙන්නේ ඕනේ නේද ? ISS එක ඇතුලේ. හරියට වතුර බාල්දිය වගේ

    Zer0 gravity නෙවේ මචං..micro gravity එකක් තියෙන්නේ..

    Ps: මේ ගැන වැඩි දැනුමක් නෑ මචං මටත්..
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Free fall is the name of the situation the satellite is in, but its not what keeps it orbiting. The centripetal acceleration causes the object to constantly accelerate toward the center of the earth and thus orbit. Free fall is a result of this acceleration and the objects velocity going around the earth, not the cause of the orbit itself

    Reference https://www.physicsforums.com/threa...tay-in-orbit-free-fall-or-centripetal.114962/
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක දෙවියන්ගෙ බලයෙන් වෙන දෙයක්. ලංකාවෙ අපි ඉතින් දෙවියො විස්වාස කරන්නෙ නැති නිසා චන්ද්‍රිකා යවන්න බෑ වෙච්ච දෙයක්වත් හොයා ගන්න බැරි වෙනව. මතකනෙ චිචි බබා එකක් යැව්ව.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Uba neda coc gahanne

    :yes:

    නෑ සිරාවට කිව්වෙ නැත්තං කොහොමද පාවෙන්නෙ ? :eek: :eek:

    හද ගොඩක් ඈතින් මචං තියෙන්නේ පෘතුවියට සාපේක්ෂව ඉතින් හදේ gravity එක එච්චරම බලපාන් නෑ..
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :yes:



    හද ගොඩක් ඈතින් මචං තියෙන්නේ පෘතුවියට සාපේක්ෂව ඉතින් හදේ gravity එක එච්චරම බලපාන් නෑ..


    centrifugal-centripetal-compared.png


    මේකේ විදියට centripetal force එක නිසා centrifugal force එකක් හට ගන්නවා.
    එහෙමනම් ISS එකේ ඉන්න අයට centrifugal force එක apply වෙන්න ඕනේ. එතකොට කොහොමද උන් පාවෙන්නේ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    අපි ගල් කටයක් විසි කරොත් ඒක ටික දුරක් ගිහින් වැටෙනවා..ඒ විදිහටම වෙඩිල්ලක් තිබ්බොත් ඒක ඊට වඩා වැඩි දුරක් ගිහින් වටෙන්වා.ඒ විදිහටම චන්ද්‍රිකාවක් විද්දොත් මොකද වෙන්නේ. වෙන්න පුදුවන් දේවල් තුනක් තියනවා.එකක් ඒක ප්‍රක්ෂිප්තයක් විදිහට ගිහිල්ලා පොලොවට වැටෙන්න පුලුවන්. ඒ කියන්නේ අර දේදුන්නක හැඩේ තියෙන්න. දෙක තමා අපට වැදගත්. දැන් පොලොව බෝලයක් නේ. දැන් ඔය විද්ද චන්ද්‍රිකාව පොලවට වැටෙන ප්‍රක්ෂිප්තයක් බෝලයක් වගෙයිනේ. දන් හිතන්න, ඒ චන්ද්‍රිකාව පොලවට වැටෙන පාර හරියටම පොළවේ ගෝලාකාර හැඩේට සමාන වෙන විදිහට චන්ද්‍රිකාව විසි කෙරුවොත් ඒක දිගටම වැටි වැටී තියෙයි නේද. අන්න ඒක තමා වෙන්නේ. චන්ද්‍රිකාව එහෙම එක එක උසවල් වලට ගෙනිහිල්ලා විසිකරන එක එක වේගවල් තියනවා..ඔන්න දැන් තුන. මේ වේගෙට වඩා වැඩි වුනොත් චන්ද්‍රිකාව යන්නම යනවා.( දැන් ඒ ලෙවල් ඵිසික්ස් මතක නෑ. මේ ත්‍රෙඩ් එක දැකලා ක්ෂනිකව හොයාගත් දෙයක්):sorry:
    Screenshot_2016_03_25_00_01_05.png

     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes:



    හද ගොඩක් ඈතින් මචං තියෙන්නේ පෘතුවියට සාපේක්ෂව ඉතින් හදේ gravity එක එච්චරම බලපාන් නෑ..

    එහෙමනම් කොහොමද බං මුහුදෙ වතුර ඔච්චර උසට නඟින්නෙ? :dull: :dull:
    නැත්තෙ නෑ බං සෑහෙන ලොකු බලපෑමක් තියෙනව :yes: :yes: