centripetal force මචං.. හදත් orbit වෙන්නේ එහෙමනේ..
so . centripetal force = earth's gravity
මම එක තැනක දැක්ක කියලා තියෙනවා.
වස්තුවක් gravity එක නිසා වැටෙනවා නම් තත්පරයක් ඇතුලත 5M වැටෙනවා.
0.5 * gt ^ 2 for 1 sec
earth එකේ curve එක 5M වලින් වෙනස් වෙනවා 8KM යද්දී.
එතකොට 8KM per sec speed එකක් තියෙනවා වස්තුවක් බිම වැටෙන්නේ නෑ
ඔන්න ඔය නිසයි orbit වෙන්නේ කියලා. එතකොට free fall නිසා 0 gravity effect එකක් දැනෙනවා ISS එකට

