කොහොමද පොඩ්ඩගේ මොලේ?

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කොහොමද පොඩ්ඩගේ මොලේ?

    10410116_992349247514809_5411719834691646791_n.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව්ව පොඩි උන් ලියන එව්ව නෙමේ පොඩි උන්ගෙ පේපර් ඉතුරු වුනාම මහ උන් ලියල ෆොටෝ ගහල දානව ආතල් එකට :dull: :dull:
     
    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    ඔව්ව පොඩි උන් ලියන එව්ව නෙමේ පොඩි උන්ගෙ පේපර් ඉතුරු වුනාම මහ උන් ලියල ෆොටෝ ගහල දානව ආතල් එකට :dull: :dull:

    එහෙම කියන්න එපා.හැම ළමයම ඔයා වගේ බුද්ධිමත් ළමයි නෙමෙයිනේ මල්ලි. :sorry::sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,027
    113
    ඔව්ව පොඩි උන් ලියන එව්ව නෙමේ පොඩි උන්ගෙ පේපර් ඉතුරු වුනාම මහ උන් ලියල ෆොටෝ ගහල දානව ආතල් එකට :dull: :dull:

    අඩෝ සිරාවට මෙහෙම පට්ට මීටර් ඉන්නව බන්...මට හොඳට මතකයි පොඩි කාලේ අපේ පන්තියේ හිටපු කෙල්ලෙක් ශ.ව එකට ශනිදා වාසනාව කියලා පන්තියේම චාටර් උනා
     
    අඩෝ සිරාවට මෙහෙම පට්ට මීටර් ඉන්නව බන්...මට හොඳට මතකයි පොඩි කාලේ අපේ පන්තියේ හිටපු කෙල්ලෙක් ශ.ව එකට ශනිදා වාසනාව කියලා පන්තියේම චාටර් උනා

    සිරාවටමයි අහන්නේ. මොකක්ද බන් ශ.ව. කියන්නේ?
    මාත් හිතුවේ ශනිදා වාසනාව කියලා :lol::lol::lol::lol: