කොහොමද පොඩි එකා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නිකමට නෙට් එකේ search පාරක් දාල බැලුව .ලන්කාවෙ youtube chanell ටිකකයි ලන්කාවෙ web site ටිකකයි ඇරෙන්ඩ කිසිම තැනක නෑ නෙ මූ ගැන official විස්තරයක් 🤔🤔🤔
    ඕවා එෆ්බී එකේ කියපන්කො
    කුහකයා අරකා මේකා කියලා රටේ නැති කුනුහරප අහගන්න වෙන්නෙ
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    නිකමට නෙට් එකේ search පාරක් දාල බැලුව .ලන්කාවෙ youtube chanell ටිකකයි ලන්කාවෙ web site ටිකකයි ඇරෙන්ඩ කිසිම තැනක නෑ නෙ මූ ගැන official විස්තරයක් 🤔🤔🤔
    eka thamai maath keewe. NASA ambassador kiala kohewath ne ape unge channel wala erenna. anemanda. podi ekaa hoda meetarayak , hebei oya kiana dewal thiyenwada kiana eka thamai prashne