නිකමට නෙට් එකේ search පාරක් දාල බැලුව .ලන්කාවෙ youtube chanell ටිකකයි ලන්කාවෙ web site ටිකකයි ඇරෙන්ඩ කිසිම තැනක නෑ නෙ මූ ගැන official විස්තරයක් 🤔🤔🤔 ඕවා එෆ්බී එකේ කියපන්කො කුහකයා අරකා මේකා කියලා රටේ නැති කුනුහරප අහගන්න වෙන්නෙ