කොහොමද පොඩි එකා

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mama ada me vid eka baluwa. Godak daksha daruwek.
    Hoda welavata Ausi wala ipadune.... Lankawe education system ekath ekka oya lamayata 10yrs walain oya wage danumak ganna ba. oya wage achievement ekak ganna ba kawadavath ma.
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    Mama ada me vid eka baluwa. Godak daksha daruwek.
    Hoda welavata Ausi wala ipadune.... Lankawe education system ekath ekka oya lamayata 10yrs walain oya wage danumak ganna ba. oya wage achievement ekak ganna ba kawadavath ma.
    ow eka aththa aussie wala education ministry eke mn wada wagayak kala ewa baluwama penawa sahenna loku difference ekak. Especially teachers do not just teach, they guide the students.
     
    • Like
    Reactions: RLT4U

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය කොල්ලා ගැනත් මේ කොල්ලා ගැන වගේ ඒදවස්වල ත්රෙඩ් ගියා මේකෙ, ගොඩක් අය කියපු විදියටනම් නාසා පොඩි එකා ඉන්නෙ ආතල් දෙන්න විතරයි. වැඩක් කරන්න නෑ :rolleyes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    Mama ada me vid eka baluwa. Godak daksha daruwek.
    Hoda welavata Ausi wala ipadune.... Lankawe education system ekath ekka oya lamayata 10yrs walain oya wage danumak ganna ba. oya wage achievement ekak ganna ba kawadavath ma.
    ඔය එක පොඩි එකෙක්වත් මේ පොඩිඑකා තරම් විශ්වය ගැන දන්නේ නෑ ...ඕවා ඔක්කොම drama විතරයි !

    1608341428886.png
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    Mama ada me vid eka baluwa. Godak daksha daruwek.
    Hoda welavata Ausi wala ipadune.... Lankawe education system ekath ekka oya lamayata 10yrs walain oya wage danumak ganna ba. oya wage achievement ekak ganna ba kawadavath ma.
    uge pera pinak tamai.. mehe hitiya nm uta depression hadila :-)

    ඔය කොල්ලා ගැනත් මේ කොල්ලා ගැන වගේ ඒදවස්වල ත්රෙඩ් ගියා මේකෙ, ගොඩක් අය කියපු විදියටනම් නාසා පොඩි එකා ඉන්නෙ ආතල් දෙන්න විතරයි. වැඩක් කරන්න නෑ :rolleyes:

    uta responsibility ekak nm dena ekak na.. eth balahnko uge danuma..awurudu 20 weddi kohoma ekek weyda
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය පොඩි එකා මෙහෙට ලක්ෂ ගානක් ගෙවලා හරි ගෙනල්ලා , අර මෙහෙ ඉන්න වියත්මග කියන ගොබ්බ රැලට ලෙක්චර්ස් දුන්නා නම් පිනට ගන්න පර්මිට් එකට හරි වැඩක් කරයි. ගොබ්බයො රජ කරනවා, සුපිරි මොළ ටික රට ගිහින්
     
    • Like
    Reactions: reddeckuka

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    අනාගතේදි හොද තැනකට ඒවි. එලකිරි වගේ ජයවෙන්න කියල ප්‍රාර්ථනය කරමු.

    ප.ලි - නාසා ambassador සීන් එක නම් ඇත්තද දන්නේ නෑ. නෙට් එකේ කොහෙවත් ඔෆිෂියල් ලින්ක් එකක් නෑ ඒ ගැන කියල. ඔක්කොම තියෙන්නේ ලංකාවේ සයිට්/යූටියුබ් වලින් පොර ambassador කියල දාලා තියෙන ඒවා. ඔව් ඔව් මාත් දැක්ක පොඩිඑකාම ambassador කියල කියනවා. ඒත් ඔෆිෂියල් දෙයක් නෑ
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මොකද්ද බන් ඔය මාස 6 දී අහස බලන් ඉන්න කොට දේවල් තේරෙනවා කියන්නේ මාස 6 කියන්නේ ගොඩක් පොඩි නේ බන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    අර ඉස්සර rover launch එකටද කොහෙද invite කරා කියල කියපු එකකට චාටර් කරේ මෙයාවද බන්?

    aussie වල මේ වයසෙදි fly කරන්න දෙනවද බන්? legal ද?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113

    වෙලාවට ලංකාවේ සිංහල බෞද්ධ කානු පල්ලෙ සක්කිලි බලු පාහර ජාතිය එක්ක මේ දරැවො හිටියෙ නැත්තෙ.... ඒ ලමයි ගෙ වාසනාව.....
     
    • Love
    Reactions: reddeckuka

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    නිකමට නෙට් එකේ search පාරක් දාල බැලුව .ලන්කාවෙ youtube chanell ටිකකයි ලන්කාවෙ web site ටිකකයි ඇරෙන්ඩ කිසිම තැනක නෑ නෙ මූ ගැන official විස්තරයක් 🤔🤔🤔
     
    • Haha
    Reactions: Mohowk